Dahasak Tharu Lyrics
“dahasak taru ahase” (දහසක් තරු අහසේ), Dahasak Tharu (දහසක් තරු) lyrics: a Sinhala love song sung by Hasitha Anthony, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as dahasak taru, and in Sinhala it is දහසක් තරු ගී පද.
| SONG | Dahasak Tharu |
|---|---|
| SINGER | Hasitha Anthony |
| CATEGORY | Love Songs |
| VIEWS | 14 |
| UPDATED |
Dahasak Tharu Lyrics Singlish
dahasak taru ahase
paaya aethi mohothe
eka taruwak hamuwe
aeyido sitha saelune
sithuwili nae hada thani wu mohothe
sithum maedin maa
oba netha gaetune
ridawanu obage mal sihine
ahimiwa bae adaraye senehe
sangawanu bae adaraye baendumaan
iwasanu bae boda wi yana sithuwam
rawatanu bae obage neth kaeluman
pawasanu bae adaraye haengumanදහසක් තරු ගී පද
දහසක් තරු අහසේ
පායා ඇති මොහොතේ
එක තරුවක් හමුවේ
ඇයිදෝ සිත සැලුනේ
සිතුවිලි නෑ හද තනි වූ මොහොතේ
සිතුම් මැදින් මා
ඔබ නෙත ගැටුනේ
රිදවනු ඔබගේ මල් සිහිනේ
අහිමිව බෑ ආදරයේ සෙනෙහේ
සඟවනු බෑ ආදරයේ බැඳුමන්
ඉවසනු බෑ බොඳ වී යන සිතුවම්
රවටනු බෑ ඔබගේ නෙත් කැළුමන්
පවසනු බෑ ආදරයේ හැඟුමන්
Performances of Dahasak Tharu
Cover versions, live performances, and reality-show contestant performances of “Dahasak Tharu” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dahasak Tharu LyricsDahasak Tharu Lyrics Englishදහසක් තරුදහසක් තරු ගීතයේ පද පෙළLyrics With TransliterationHasitha Anthony SongsHasitha Anthony LyricsAnthony Lyrics

