Wedanawan Lyrics by Hasitha Anthony
Wedanawan (වේදනාවන්) is a Sinhala song sung by Hasitha Anthony. This page presents the Wedanawan lyrics in Sinhala script (වේදනාවන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wedanawan |
|---|---|
| SINGER | Hasitha Anthony |
| LYRICIST | Hasitha Anthony |
| COMPOSER | Hasitha Anthony |
| VIEWS | 3 |
| UPDATED |
Wedanawan Lyrics
Vedanaavan hadhavatha purava sihiwena
Hema mohotak gaane
Aadare ai me lesa daenune
Sitha handana wita unusu me........
Sitha pura dakinnata sina mawannata
Aeththe eka dasunai obage
Sith pura liyannata katha naethe mata
Aeththe eka vadanai muwage.......
Netha langa naethimuth mage netha raewati naetha
Sitha baendila aetha obe senehe
Pahasak naethimuth gatha welila aetha
Obage siyumali katha pele.......
Vedanaavan.......වේදනාවන් ගී පද
වේදනාවන් හදවත පුරවා සිහිවෙන
හැම මොහොතක් ගානේ
ආදරේ ඇයි මේ ලෙස දැනුණේ
සිත හඬනා විට උණුසුමේ........
සිත පුරා දකින්නට සිනා මවන්නට
ඇත්තේ එක දසුනයි ඔබගේ
සිත් පුරා ලියන්නට කතා නැතේ මට
ඇත්තේ එක වදනයි මුවගේ.......
නෙත ළඟ නැතිමුත් මගේ නෙත රැවටී නැත
සිත බැඳිලා ඇත ඔබේ සෙනෙහේ
පහසක් නැතිමුත් ගත වෙලීලා ඇත
ඔබගේ සියුමැලි කතා පෙළේ.......
වේදනාවන්.......
Performances of Wedanawan
Cover versions, live performances, and reality-show contestant performances of “Wedanawan” on YouTube.
Cover Versions · 12
▶Coverසෝක සැනසුම් වේදනාවන් | Soka Sanasum Wedanawan - Victor RathnayakeVictor Ratnayake
▶Cover2FORTY2 - ආදරේ දෙන වේදනාවන් (Original Song) | Ft. Billy Fernando | Aadare Dena Wedanawan2FORTY2
▶Coverහද පාරනා රුදු වේදනාවන් | Cover | music video | hada parana rudu wedanawanANDARAZ
▶CoverWedanawan Radunu Mathake ( නුබෙ සිනා මැකි ගියා මගෙ සිතත් දැන් බිදී ගියා ) | වේදනාවන් රැදුනු මතකේST Music
▶CoverWedanawan (වේදනාවන්) Viraj Perera Music Video 2021 | Viraj Perera Sinhala Song 2021Ridma Creations
▶CoverVictor Rathnayaka /වික්ටර් රත්නායක -"Soka Senasum Wedanawan /සෝක සැනසුම් වේදනාවන්"kasshapa
▶CoverMathaka Wedanawan (මතක වේදනාවන්) @sudeeradilshan [Audio Trailer]HDP Tunes
▶Coverහද පරණ රුදු වේදනාවන් Hada Parana Rudu Wedanawan Sunil EdirisingheSRI Sindu
▶CoverShoka Sanasum Wedanawan - Victor RathnayakeRD Entertainments
▶CoverMathaka Wedanawan (මතක වේදනාවන්) | Hamuwee Samada mese |Sudeera Dilshan New | New Sinhala SongAP Creations
▶CoverDaranna Be Me Wedanawan - Milton Mallawarachchi (දරන්න බෑ මේ වේදනාවන් - මිල්ටන් මල්ලවාරච්චි)Kirula Radio
▶CoverWedanawan ( වේදනාවන් ) X Nik ft @Castro841X NIK
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wedanawan LyricsWedanawan Lyrics Englishවේදනාවන්වේදනාවන් ගීතයේ පද පෙළLyrics With TransliterationHasitha Anthony SongsHasitha Anthony LyricsAnthony LyricsHasitha Anthony ComposerHasitha Anthony Lyricist