Me Gangawa Lyrics by Hemantha Wickramasinghe
Me Gangawa (මේ ගංගාව) is a Sinhala song sung by Hemantha Wickramasinghe. The lyrics were written and the music composed by Shantha Jayalath. This page presents the Me Gangawa lyrics in Sinhala script (මේ ගංගාව ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Gangawa |
|---|---|
| SINGER | Hemantha Wickramasinghe |
| LYRICIST | Shantha Jayalath |
| COMPOSER | Shantha Jayalath |
| VIEWS | 5 |
| UPDATED |
Me Gangawa Lyrics
Me gangawa numba wagei man gawa nonawathi
Hanthane hepi hepi nodutuwa wage galai
Dagakarakam wediy hedkara e nisai
Manamalakam nowe man aththathama adarei......
Sansare hamu wela api pathuwa e pathum
Gan daela wara hepi nim nada denu balan
Man gawa nonawathi nodutuwa wage giyath
Hitha gawa nawathila mata ninda nae ithin......
Me gangawa.....
Eka dineka hari yasai thaw dineka hari wasai
Gangawa numba wagei man kiwe e nisai
Man gawa nonawathi nodutuwa wage giyath
Hitha gawa nawathila mata ninda nae ithin......
Me gangawa.....මේ ගංගාව ගී පද
මේ ගංගාව නුඹ වගෙයි මං ගාව නොනවතී
හන්තානේ හැපී හැපි නොදුටුවා වගේ ගලයි
දඟකාරකම් වැඩියි හැඩකාර ඒ නිසයි
මනමාලකම් නොවෙයි මං ඇත්තටම ආදරෙයි......
සංසාරේ හමු වෙලා අපි පැතුව ඒ පැතුම්
ගං දෑල වැර හැපි නිම් නාද දෙනු බලන්
මං ගාව නොනවතී නොදුටුවා වගේ ගියත්
හිත ගාව නැවතිලා මට නින්ද නෑ ඉතින්......
මේ ගංගාව.....
එක දිනෙක හරි යසයි තව දිනෙක හරි වසයි
ගංගාව නුඹ වගෙයි මං කීවේ ඒ නිසයි
මං ගාව නොනවතී නොදුටුවා වගේ ගියත්
හිත ගාව නැවතිලා මට නින්ද නෑ ඉතින්......
මේ ගංගාව.....
Performances of Me Gangawa
Cover versions, live performances, and reality-show contestant performances of “Me Gangawa” on YouTube.
Cover Versions · 7
▶CoverH R Jothipala Songs ..මේ ගංගාවේ නිල් දියේ..Golden Voice Sri Lanka
▶Coverme gangawe nil diye, මෙි ගංගාවෙ නිල්දියේ , H R jothipala𝐒𝐮𝐩𝐞𝐦𝐛𝐚𝐫𝐚 𝐉𝐨𝐭𝐡𝐢 𝐘𝐨𝐮𝐓𝐮𝐛𝐞 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥
▶CoverMe Gangawa - Hemantha WickramaSinghesrione videozone
▶Coverhemantha wickramasinghe(me gangawa) sanda1.wmvThushara Asanka
▶CoverPremaya Nam Gangawa(ප්‍රේමය නම් ගංගාව) - Namal Udugama | Sudath Nawalage - Sirisa TV Sulan KurulloNature Ark
▶Coverමේ ගංගාව නුඹ වගෙයි | ME GANGAWA NUMBA WAGEI ( Official Cover Song ) @SurajRukshan-r6bSuraj Rukshan Official
▶CoverMe Gangawa - Hemantha Wickramasinghe shehanshehan liyanage
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Gangawa LyricsMe Gangawa Lyrics Englishමේ ගංගාවමේ ගංගාව ගීතයේ පද පෙළLyrics With TransliterationHemantha Wickramasinghe SongsHemantha Wickramasinghe LyricsWickramasinghe LyricsShantha Jayalath ComposerShantha Jayalath Lyricist