Rosa Mal Nela Athiru Seda Sayanaye LyricsbyHemantha Wickramasinghe
Rosa Mal Nela Athiru Seda Sayanaye Lyrics in Sinhala (රෝස මල් නෙලා ඇති සේද සයනයේ ගී පද) and English by Hemantha Wickramasinghe. This page includes the Sinhala lyrics and English transliteration. Rosa Mal Nela Athiru Seda Sayanaye is a Sinhala song performed by Hemantha Wickramasinghe. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Rosa Mal Nela Athiru Seda Sayanaye |
|---|---|
| SINGER | Hemantha Wickramasinghe |
| VIEWS | 32 |
| UPDATED |
Rosa Mal Nela Athiru Seda Sayanaye Lyrics
Rosa mal nela athi seda sayanaye
Obath ekka wethirunu e pata sihinaye
Dendunu paare pini muthu visula veediye
Ataraman kale ai ranwan samanaliye
Thana thana navathina hitakata adara mandira kumakata
Me agamane vidaava danune mage thani tatuwata
Hadanna mata as dunne uduragena mage sathuta
Nuba piduwe netha ma hata ma pidu tharamata senehasa
Rosa mal nela ....
Apa agiya nuwara weve ada ohu samagin yana vita
Dalada maligaya hadai pini wethirunu weli maluwata
Pempath wala liyu wandan udu hulage pawena vita
Magen nolabune monawada kiyanne raththarane mata
Rosa mal nela ....රෝස මල් නෙලා ඇති සේද සයනයේ ගී පද
රෝස මල් නෙලා ඇති සේද සයනයේ
ඔබත් එක්ක වැතිරුනු ඒ පාට සිහිනයේ
දේඳුනු පාරේ පිණි මුතු විසුල වීදියේ
අතරමං කලේ ඇයි රන්වන් සමනලියේ
තැන තැන නවතින හිතකට ආදර මන්දිර කුමකට
මේ ආගමනේ විඩාව දැනුනේ මගෙ තනි තටුවට
හඩන්න මට ඇස් දුන්නේ උදුරාගෙන මගේ සතුට
නුඹ පිදුවේ නැත මා හට මා පිදු තරමට සෙනෙහස
රෝස මල් නෙලා ....
අප ආගිය නුවර වැවේ අද ඔහු සමගින් යන විට
දළදා මාළිගය හඩයි පිණි වැතිරුනු වැලි මළුවට
පෙම්පත් වල ලියූ වඳන් උඩු හුළගේ පාවෙන විට
මගෙන් නොලැබුනේ මොනවද කියන්න රත්තරනේ මට
රෝස මල් නෙලා ....Related Songs and Tags
Rosa Mal Nela Athiru Seda Sayanaye LyricsRosa Mal Nela Athiru Seda Sayanaye Lyrics Englishරෝස මල් නෙලා ඇති සේද සයනයේරෝස මල් නෙලා ඇති සේද සයනයේ ගීතයේ පද පෙළLyrics With TransliterationHemantha Wickramasinghe SongsHemantha Wickramasinghe LyricsWickramasinghe Lyrics