Oya Dasa Denna Lyrics
“Oya desa denna gama yanakota gedara aran yanna” (ඔය දෑස දෙන්න ගම යනකොට ගෙදර අරන් යන්න), Oya Dasa Denna (ඔය දෑස දෙන්න) lyrics: a Sinhala love song sung by Hemantha Wickramasinghe, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Oya desa, and in Sinhala it is ඔය දෑස දෙන්න ගී පද.
| SONG | Oya Dasa Denna |
|---|---|
| SINGER | Hemantha Wickramasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 55 |
| UPDATED |
Oya Dasa Denna Lyrics Singlish
Oya desa denna gama yanakota gedara aran yanna
Obe susum denna iha addara semen tiyaganna
Sarasavi niwaduwata heta gam bala duwanna
Lili mal mitak aragena relluwata enna......
Mal suwada haduwak thiyala sunil walawak
Paa kara ewanna man thani wu gan dora ainata
Sihinayak nowe danewi mata oba innawa vaga......
Oya desa denna.....
Sanda rata awith wethirena kiri idda pandura matha
Kodura kiyanawa kawiyak rahasin e sanda atha
Sihinayak nowe danewi mata oba innawa vaga......
Oya desa denna.....ඔය දෑස දෙන්න ගී පද
ඔය දෑස දෙන්න ගම යනකොට ගෙදර අරන් යන්න
ඔබේ සුසුම් දෙන්න ඉහ අද්දර සෙමෙන් තියාගන්න
සරසවි නිවාඩුවට හෙට ගම් බලා දුවන්න
ලිලී මල් මිටක් අරගෙන රේල්ලුවට එන්න......
මල් සුවඳ හාදුවක් තියලා සුනිල් වලාවක
පා කර එවන්න මං තනි වූ ගං දොර අයිනට
සිහිනයක් නොවී දැනේවි මට ඔබ ඉන්නා වග......
ඔය දෑස දෙන්න.....
සඳ රෑට ඇවිත් වැතිරෙන කිරි ඉද්ද පඳුර මත
කොඳුරා කියන්න කවියක් රහසින් ඒ සඳ අත
සිහිනයක් නොවී දැනේවි මට ඔබ ඉන්නා වග......
ඔය දෑස දෙන්න.....Performances of Oya Dasa Denna
Cover versions, live performances, and reality-show contestant performances of “Oya Dasa Denna” on YouTube.
Cover Versions · 5
▶CoverHemantha wickramasinghe / Oya dasa dennasenarath bandara
▶Coverඔය දෑස දෙන්න ගම් යනකොට / Oya Desa Denna Gam Yanakota ( වෛද්‍ය හේමන්ත වික්‍රමසිංහ )නෑසෙන ගී රස Naasena Gee Rasa
▶CoverOya Dasa dDenna Gama Yanakota - Hemantha Wikkramasinghe $ ඔය දෑස දෙන්න ගම යනකොට - හේමන්ත වික්‍රමසිංහNissa
▶Coverඔය දෑස දෙන්න | HEMANTHA WIKCRAMASINGHE | CHINTHAKA HATHURUSINHA YOUTUBE | නිදහසේ විදින්නchinthaka hathurusinha
▶Coverඔය දෑස දෙන්න මම යනකොට ගෙදර අරන් යන්නNisha bandaraarachchi
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oya Dasa Denna LyricsOya Dasa Denna Lyrics Englishඔය දෑස දෙන්නඔය දෑස දෙන්න ගීතයේ පද පෙළLyrics With TransliterationHemantha Wickramasinghe SongsHemantha Wickramasinghe LyricsWickramasinghe Lyrics