Kshemaye Nagare (Walukawe Dawena Vihagun) Lyrics
“Valukave davena vihagung kathare soyana” (වාළුකාවේ දැවෙන විහඟුන් කතරේ සොයනා), Kshemaye Nagare (Walukawe Dawena Vihagun) (ක්ෂේමයේ නගරේ (වාළුකාවේ දැවෙන විහඟුන්)) lyrics: a Sinhala inspirational song sung by Hiran Kanchana, with music by Tharindu Damsara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ක්ෂේමයේ නගරේ (වාළුකාවේ දැවෙන විහඟුන්) ගී පද, and many know it simply as Valukave davena.
| SONG | Kshemaye Nagare (Walukawe Dawena Vihagun) |
|---|---|
| SINGER | Hiran Kanchana |
| LYRICIST | Hiran Kanchana |
| COMPOSER | Tharindu Damsara |
| CATEGORY | Inspirational |
| VIEWS | 14 |
| UPDATED |
Kshemaye Nagare (Walukawe Dawena Vihagun) Lyrics Singlish
Valukave davena vihagung kathare soyana
Kshemaye nagare ahasa kalata
Ovun soyana kshemaye nagare...
Runduru ginisilu ovun sindalai
Kathare maruwel ovun kadawai
Itiri vu e laye jeeva
Mirigu seyayavakata ravatei...
Mirigu dadayama arambana vita
Thudangi randi e laye jeeva
Valukavaka dama tanikara
Yalindu piyambai soya kshema...ක්ෂේමයේ නගරේ (වාළුකාවේ දැවෙන විහඟුන්) ගී පද
වාළුකාවේ දැවෙන විහඟුන් කතරේ සොයනා
ක්ෂේමයේ නගරේ අහස කලතා
ඔවුන් සොයනා ක්ෂේමයේ නගරේ...
රුඳුරු ගිනිසිළු ඔවුන් සිඳලයි
කතරේ මරුවැල් ඔවුන් කැඳවයි
ඉතිරි වූ ඒ ළයේ ජීව
මිරිගු සේයාවකට රැවටෙයි...
මිරිඟු දඩයම අරඹනා විට
තුඩැඟි රැඳී ඒ ළයේ ජීව
වාළුකාවක දමා තනිකර
යලිඳු පියඹයි සොයා ක්ෂේමය...
Related Songs and Tags
Kshemaye Nagare (Walukawe Dawena Vihagun) LyricsKshemaye Nagare (Walukawe Dawena Vihagun) Lyrics Englishක්ෂේමයේ නගරේ (වාළුකාවේ දැවෙන විහඟුන්)ක්ෂේමයේ නගරේ (වාළුකාවේ දැවෙන විහඟුන්) ගීතයේ පද පෙළLyrics With TransliterationHiran Kanchana SongsHiran Kanchana LyricsKanchana LyricsTharindu Damsara ComposerHiran Kanchana Lyricist