Hitha Mage Rawatunath Lyrics
“Hita mage rawatunath aa nowe rawatune” (හිත මගේ රැවටුණත් ඈ නොවේ රැවටුණේ): Hitha Mage Rawatunath (හිත මගේ රැවටුණත්) lyrics, a Sinhala heartbreak song sung by Indika Udayantha, with words by ReRu and music by Radeesh Vandebona, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is හිත මගේ රැවටුණත් ගී පද, and many know it simply as Hita mage.
| SONG | Hitha Mage Rawatunath |
|---|---|
| SINGER | Indika Udayantha |
| LYRICIST | ReRu |
| COMPOSER | Radeesh Vandebona |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 35 |
| UPDATED |
Hitha Mage Rawatunath Lyrics Singlish
Hita mage rawatunath aa nowe rawatune
Hithuwa de boru wunath dutuwe maa boru nowe
Raththaran aadare his kalaa hita mage
Hadawathin aadare as kalaa maa
(Eemath numbe herayaamath numbe
Mewa heenath nowe maa pudumath nowe.......//)
Me hitata pana waage hitiayama langin maage
Hithuwe nae numba kaagewath kiyaa
Mekai numbe waare maa rawatana thaale
Tharagayak nae maage numba haa kisidaa
Raththaran aadare his kalaa hita mage
Hadawathin aadare as kalaa maa
(Eemath numbe herayaamath numbe
Mewa heenath nowe maa pudumath nowe.......//)
Me aehata numba waage kandulak nowe aaye
Dutuwe maa numba ohuwa edaa
Me nam mage waare nihandai mage thaale
Aapassata ridawannaae numba maa
Raththaran aadare his kalaa hita mage
Hadawathin aadare as kalaa maa......
Hita mage.....හිත මගේ රැවටුණත් ගී පද
හිත මගේ රැවටුණත් ඈ නොවේ රැවටුණේ
හිතුව දේ බොරු වුණත් දුටුවේ මා බොරු නොවේ
රත්තරන් ආදරේ හිස් කළා හිත මගේ
හදවතින් ආදරේ අස් කළා මා
(ඒමත් නුඹේ හැරයාමත් නුඹේ
මේවා හීනත් නොවේ මා පුදුමත් නොවේ.......//)
මේ හිතට පණ වාගේ හිටියම ළඟින් මාගේ
හිතුවේ නෑ නුඹ කාගේවත් කියා
මේකයි නුඹේ වාරේ මා රවටනා තාලේ
තරඟයක් නෑ මාගේ නුඹ හා කිසිදා
රත්තරන් ආදරේ හිස් කළා හිත මගේ
හදවතින් ආදරේ අස් කළා මා
(ඒමත් නුඹේ හැරයාමත් නුඹේ
මේවා හීනත් නොවේ මා පුදුමත් නොවේ.......//)
මේ ඇහැට නුඹ වාගේ කඳුළක් නොවේ ආයේ
දුටුවේ මා නුඹව ඔහු හා එදා
මේ නම් මගේ වාරේ නිහඬයි මගේ තාලේ
ආපස්සට රිදවන්නෑ නුඹව මා
රත්තරන් ආදරේ හිස් කළා හිත මගේ
හදවතින් ආදරේ අස් කළා මා......
හිත මගේ.....
Performances of Hitha Mage Rawatunath
Cover versions, live performances, and reality-show contestant performances of “Hitha Mage Rawatunath” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hitha Mage Rawatunath LyricsHitha Mage Rawatunath Lyrics Englishහිත මගේ රැවටුණත්හිත මගේ රැවටුණත් ගීතයේ පද පෙළLyrics With TransliterationIndika Udayantha SongsIndika Udayantha LyricsUdayantha LyricsRadeesh Vandebona ComposerReRu Lyricist
