Lodiya Lyrics by Indika Udayantha
Lodiya (ලෝදිය) is a Sinhala song sung by Indika Udayantha. The lyrics were written by Gihan G3, and the music is composed by Shenal Maddumage. This page presents the Lodiya lyrics in Sinhala script (ලෝදිය ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Lodiya |
|---|---|
| SINGER | Indika Udayantha |
| LYRICIST | Gihan G3 |
| COMPOSER | Shenal Maddumage |
| VIEWS | 3 |
| UPDATED |
Lodiya Lyrics
Lodiya geluwa wage hadawathai pichchila yanne
Adare boruwak wune jeewithe nathiwela yanne
Lan wela adare keruwa papuwatama enala yanawa
As deken ada mama anduwa kandulu le bindu wela wetuna
(man marunu dakata oyage kara thiyannata
Anda anda enna nam epa dunnu adare nisa...//)
Kattakamai kapatikamai heenan ewidin dunne numbai
Adarayai marunu hithai wisa pewwe mata numba thamai
Gathu hithai dunnu hithai hith deka dan nam dekak thamai
Warada numbai winda wune mamai jeewithema dan kandulu godai
(man marunu dakata oyage kara thiyannata
Anda anda enna nam epa dunnu adare nisa...//)
Hitata mage dunne dukak punchi kelle oya thamai
Langata awith badagenath dunne numba wedanawamai
Punchikam paththaka thiyala kunugodata ma wisikeruwa
Hithumanapen dura nobala giyath na man des thiyala....
Lodiya geluwa.....ලෝදිය ගී පද
ලෝදිය ගැලුවා වාගේ හදවතයි පිච්චිලා යන්නේ
ආදරේ බොරුවක් වූයේ ජීවිතේ නැතිවෙලා යන්නේ
ලං වෙලා ආදරේ කෙරුවා පපුවටම ඇනලා යනවා
ඇස් දෙකෙන් අද මම ඇඬුවා කඳුළු ලේ බිඳු වෙලා වැටුණා
(මං මැරුණු දාකට ඔයාගේ කර තියන්නට
අඬ අඬා එන්න නම් එපා දුන්නු ආදරේ නිසා...//)
කට්ටකමයි කපටිකමයි හීනෙන් ඇවිදින් දුන්නේ නුඹයි
ආදරයයි මැරුණු හිතයි විස පෙව්වේ මට නුඹම තමයි
ගත්තු හිතයි දුන්නු හිතයි හිත් දෙක දැන් නම් දෙකක් තමයි
වරද නුඹෙයි විඳ වූයේ මමයි ජීවිතේම දැන් කඳුලු ගොඩයි
(මං මැරුණු දාකට ඔයාගේ කර තියන්නට
අඬ අඬා එන්න නම් එපා දුන්නු ආදරේ නිසා...//)
හිතට මගේ දුන්නේ දුකක් පුංචි කෙල්ලේ ඔයා තමයි
ළඟට ඇවිත් බදාගෙනත් දුන්නේ නුඹ වේදනාවමයි
පුංචිකම් පැත්තක තියලා කුණුගොඩට මා විසිකෙරුවා
හිතුමනාපෙන් දුර නොබලා ගියත් නෑ මං දෙස් තියලා....
ලෝදිය ගැලුවා.....
Performances of Lodiya
Cover versions, live performances, and reality-show contestant performances of “Lodiya” on YouTube.
Cover Versions · 9
▶Coverලෝදිය | Lodiya - Indika Udayantha New Song | New Sinhala Song 2019Heart MuSic
▶CoverLodiya(ලෝදිය)_Indika Udayantha New Song 2019 | New Sinhala Song 2019|VARNA TVvarna TV
▶CoverLodiya - Indika UdayanthaJayaSriNada Official
▶Coverලො දිය ම ගැලුවා වාගෙ indika new sing official vidio 2019 Lodiyama galuwa wagenew nada tv
▶Coverලෝදිය Lodiya Indika Udayantha New Song New Sinhala Song 2019චූටි මැනික
▶CoverලොදියSl mix
▶Coverකඳු වලින් ගලන ලෝදියEnvironment & Nature
▶Coverමිලියන ගණනක් නැරඹු ලෝදිය vs මාලුවා | Lava vs fish | | like & shareGood Life
▶Coverලෝදිය - Indika UdayanthaRelease Tv
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Lodiya LyricsLodiya Lyrics Englishලෝදියලෝදිය ගීතයේ පද පෙළLyrics With TransliterationIndika Udayantha SongsIndika Udayantha LyricsUdayantha LyricsShenal Maddumage ComposerGihan G3 Lyricist