Husmak Pura Lyrics by Indika Udayantha
Husmak Pura (හුස්මක් පුරා) is a Sinhala song sung by Indika Udayantha. The lyrics were written by Naveen Perera, and the music is composed by Trishan Baduge. This page presents the Husmak Pura lyrics in Sinhala script (හුස්මක් පුරා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Husmak Pura |
|---|---|
| SINGER | Indika Udayantha |
| LYRICIST | Naveen Perera |
| COMPOSER | Trishan Baduge |
| VIEWS | 37 |
| UPDATED |
Husmak Pura Lyrics
Husmak pura mata langwela adarei kiya mata lang wela
Nuba heenayak vee giya oya magen dura giya
Kawada ho ayemath eiyido ma soya
Maga bala innawa hamu wu thena eda
Nethu mane thaniwila ma inne
Kadulakvath na obe netha dunne
Me sihinen ma miyadi yavido
(Oya nisai hama de athahera damuwe......//)
Adare pae sina kadulu ha musu wela
Ma duthu sihinen oba kemen nikmela
Jeevithe thaw durak yanna
Hitha athithura ma innawa enathura maga bala
Wedana iwasala wena hithak kere na lang wela.......
Urahise atha tiya oba eda ki katha
Adaren diwurala ada mese rawatala
Adare aye mage lowata himivei kiya
Ma innawa enathura maga bala
Wedana iwasala wena hithak kere na lang wela.......
Husmak pura......හුස්මක් පුරා ගී පද
හුස්මක් පුරා මට ළංවෙලා ආදරෙයි කියා මට ළං වෙලා
නුඹ හීනයක් වී ගියා ඔයා මගෙන් දුර ගියා
කවදා හෝ ආයෙමත් එයිදෝ මා සොයා
මග බලා ඉන්නවා හමු වූ තැන එදා
නෙතු මානේ තනිවීලා මා ඉන්නේ
කඳුලක්වත් නෑ ඔබේ නෙතට දුන්නේ
මේ සිහිනෙන් මා මියැදී යාවීදෝ
(ඔයා නිසයි හැම දේ අතහැර දැමුවේ......//)
ආදරේ පෑ සිනා කඳුළු හා මුසු වෙලා
මා දුටු සිහිනයෙන් ඔබ කෙමෙන් නික්මෙලා
ජීවිතේ තව දුරක් යන්න
හිත ඇතිතුරා මා ඉන්නවා එනතුරා මග බලා
වේදනා ඉවසලා වෙන හිතක් කෙරේ නෑ ළං වෙලා.......
උරහිසේ අත තියා ඔබ එදා කී කතා
ආදරෙන් දිව්රලා අද මෙසේ රවටලා
ආදරේ ආයේ මගේ ලොවට හිමිවෙයි කියා
මා ඉන්නවා එනතුරා මග බලා
වේදනා ඉවසලා වෙන හිතක් කෙරේ නෑ ළං වෙලා.......
හුස්මක් පුරා......
Performances of Husmak Pura
Cover versions, live performances, and reality-show contestant performances of “Husmak Pura” on YouTube.
Cover Versions · 10
▶CoverHusmak Pura - Indika Udayanthan [www.hirutv.lk]Hiru TV LIVE
▶CoverHusmak Pura - Indika Udayantha [www.hirutv.lk]Hiru Life Music
▶CoverHusmak Pura - Indika Udayantha | නවතම සිංහල ගීතය - Official Music AudioBPlus Music Official
▶CoverHusmak Pura Official TrailerJupiter Entertainment
▶Coverහුස්මක් පුරා මට ලං වේලාNik Kolla
▶Coverහුස්මක් පුරා |Husmak Pura | Indika Udayantha |Trishan Baduge | Naveen PereraTrishan Baduge Music
▶CoverHusmak Pura (හුස්මක් පුරා) - Indika UdayanthaVoices LANKA
▶CoverIndika Udayantha - Husmak Pura (Official )Leonine Motion Pictures
▶Coverහුස්මක් පුරාGihan fernando
▶Coverහුස්මක් පුරා (Husmak Pura)sithata wadina gee - හිතට වදින ගී
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Husmak Pura LyricsHusmak Pura Lyrics Englishහුස්මක් පුරාහුස්මක් පුරා ගීතයේ පද පෙළLyrics With TransliterationIndika Udayantha SongsIndika Udayantha LyricsUdayantha LyricsTrishan Baduge ComposerNaveen Perera Lyricist