Budu Samine Lyrics by Indrani Senaratne
Budu Samine (බුදු සාමිනේ) is a Sinhala song sung by Indrani Senaratne. The lyrics were written by Karunarathna Abeysekara, and the music is composed by M.K. Roksami. This page presents the Budu Samine lyrics in Sinhala script (බුදු සාමිනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Budu Samine |
|---|---|
| SINGER | Indrani Senaratne |
| LYRICIST | Karunarathna Abeysekara |
| COMPOSER | M.K. Roksami |
| VIEWS | 36 |
| UPDATED |
Budu Samine Lyrics
Budu samine siri paa piyum karami vatee pini paa
Gunenee somee seta paa himi karunaa suve satapaa
Karunaa suve satapaa
Budu samine siri paa piyum karami vatee pini paa....
Kulaya vatagota dhanaya nilatala nobalu kisi davase
Salaka nobalu kisi davase
Dilindu vatu pela purudu raja geya siyalu tena samase
Salaku siyalu tena samase....
Gunenee somee...
Andura sinda binda eliya dena lada daham aaloke
Dena lada daham aaloke
Obaya tharupati obaya dinapati nibanda thun loke
Dinapati nibanda thun loke.....
Gunenee somee...//බුදු සාමිනේ ගී පද
බුදු සාමිනේ සිරි පා පියුම් කරමි වැටී පිනි පා//
ගුණෙනී සොමී සෙත පෑ හිමි කරුණා සුවේ සතපා
කරුණා සුවේ සතපා
බුදු සාමිනේ සිරි පා පියුම් කරමි වැටී පිනි පා....
කුලය වතගොත ධනය නිලතල නොබැලු කිසි දවසේ
සලකා නොබැලු කිසි දවසේ
දිළිඳු වතු පැල පුරුදු රජ ගෙය සියලු තැන සමසේ
සලකූ සියලු තැන සමසේ....
ගුණෙනී සොමී...
අඳුර සිඳ බිඳ එළිය දෙන ලද දහම් ආලෝකේ
දෙන ලද දහම් ආලෝකේ
ඔබය තරුපති ඔබය දිනපති නිබඳ තුන් ලෝකේ
දිනපති නිබඳ තුන් ලෝකේ.....
ගුණෙනී සොමී...//Performances of Budu Samine
Cover versions, live performances, and reality-show contestant performances of “Budu Samine” on YouTube.
Cover Versions · 12
▶Coverbalanna budu samine බලන්න බුදු සාමිනේ supriya abesekara | wasantha sandanayaka22 Room
▶Coverබලන්න බුදු සාමිනේ Balanna budu samineසෙවනැලි හැඩතල
▶Cover"බුදු සාමිනේ සිරිපා" | Yashoda Priyadarshani | Wesak Sanda ReTV Derana
▶CoverBalanna budu samine | බලන්න බුදු සාමිනේ | wasantha sandanayaka | SL DINUJA VIDEOSLD MUSIC
▶CoverBudu Samine Siripa Piyummoratuwa10
▶CoverBALANNA BUDHU SWAMINI | PATACHARA BY WASANTHA SANDANAYAKA | බලන්න බුදු ස්වාමිනීSith Gath Geetha සිත් ගත් ගීත
▶Coverපටාචාරා | දුකෙන් නිවන් වෙත (EDM Remake) | Balanna Budu SamineSONARI
▶Coverබුදු සාමිණේ සිරිපා පියුම් | Budu Samine Siripa Piume | Bodu bathi geeHasanthika Kodituwakku
▶CoverBudu samine siripa pium (බුදු සාමිනේ සිරිපා පියුම්) - Indrani Senarathna.Music Lovers
▶CoverBudu Samine Siripa Piyum | බුදු සාමිනේ සිරිපා පියුම්Karapitiya Sunandarama Temple
▶CoverBudu Samine song | Flute cover | Ariyarathna Weerasinghe |2021 | බුදු සාමිනේ සිරිපා පියුම්Ariyarathna Weerasinghe
▶Cover12. Balanna Budu Samine - Sahara with Wasantha Sandanayake Gee 16-1 (Nokiyama Eda 1)Sahara Studio
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Budu Samine LyricsBudu Samine Lyrics Englishබුදු සාමිනේබුදු සාමිනේ ගීතයේ පද පෙළLyrics With TransliterationIndrani Senaratne SongsIndrani Senaratne LyricsSenaratne LyricsM.K. Roksami ComposerKarunarathna Abeysekara Lyricist