Wesak Kakulu Lyrics
“vesak kekulu athu aga inda natana vilase” (වෙසක් කැකුළු අතු අග ඉඳ නටන විලාසේ): Wesak Kakulu (වෙසක් කැකුළු) lyrics, a Sinhala song about nature sung by Indrani Senaratne, with words by Father Mercelin Jayakody and music by Sunil Shantha, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is වෙසක් කැකුළු ගී පද, and many know it simply as vesak kekulu.
| SONG | Wesak Kakulu |
|---|---|
| SINGER | Indrani Senaratne |
| LYRICIST | Father Mercelin Jayakody |
| COMPOSER | Sunil Shantha |
| CATEGORY | Nature |
| VIEWS | 57 |
| UPDATED |
Wesak Kakulu Lyrics Singlish
vesak kekulu athu aga inda natana vilase
ireth handeth siri vinda vinda ragana vilase...
piyali salala renu halala
suwanda ura sisil sulan hamanne
lowama awadi wemina amuthu panak labanne...
dawata gahe gaha mudune koha adanne
kaeralada nada demin gahata kotanne...
tin tin sadde e meda aethe
gama watakara kurulu geetha asenne...
kade walalu daetha dige tikiri liyanne
tikiri tikiri walalu handai lapati landunne...
geetha gayanne gaya natanne
kolu keli podi gee gayamin natanne...වෙසක් කැකුළු ගී පද
වෙසක් කැකුළු අතු අග ඉඳ නටන විලාසේ
ඉරෙත් හඳෙත් සිරි විඳ විඳ රඟන විලාසේ...
පියලි සලාලා රේණු හලාලා
සුවඳ උරා සිසිල් සුළං හමන්නේ
ලොවම අවදි වෙමින් අමුතු පණක් ලබන්නේ...
දවට ගහේ ගහ මුදුනේ කොහා අඬන්නේ
කෑරලාද නාද දෙමින් ගහට කොටන්නේ...
ටිං ටිං සද්දේ ඒ මැද ඇත්තේ
ගම වටකර කුරුළු ගීත ඇසෙන්නේ...
කදේ වළලු දෑත දිගේ ටිකිරි ලියන්නේ
ටිකිරි ටිකිරි වළලු හඬයි ළපටි ළඳුන්නේ...
ගීත ගයන්නේ ගයා නටන්නේ
කොලු කෙළි පොදි ගී ගයමින් නටන්නේ...Performances of Wesak Kakulu
Cover versions, live performances, and reality-show contestant performances of “Wesak Kakulu” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverWESAK KEKULU | Indrani Wijebandara | වෙසක් කැකුළු | Rekhawa film songMusic_රසය
▶CoverWESAK KEKULU by Indrani Wijebandara | වෙසක් කැකුළු | Rekhawa film song | sinhala movie songsADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverWesak Kakulu Athu aga_වෙසක් කැකුළු | Rekava | Indrani Wijerathna | 07 Dancing | SL Dance EducationSL Dance Education
▶Coverවෙසක් කැකුළු අතු අග හිද රගන විලාසේ | පාසල් විශය නිර්දේශයට අනුකූලවAchini Upeksha - Dancing
▶Coverwesak kakulu / වෙසක් කැකුළු අතු අග /4, 5 වසර විෂය නිර්දේශයේ ඇතුලත් ගීPrasad Liyanage
▶Coverවෙසක් කැකුළු නැටුම- Wesak kekulu dance ඉන්ද්‍රානී විජේබණ්ඩාරMaheesha Wickamasinghe
▶Coverවෙසක් කැකුළු අතු අග ඉඳ නටන විලාසේ ගීතය.NIA_STUDIO
▶Coverවෙසක් කැකුළු නැටුම........natika
▶Coverවෙසක් කැකුළු........natika
▶CoverWesak Kakulu - වෙසක් කැකුළු - ITN සියපත් පොකුරDevika Chathurani
▶Coverවෙසක් කැකුළු අතු අග හිඳ නටන විලාසේ - Wesak kakulu athu aga danceing cover by binguni geethma351 Panadura Rupavahini Muthuhara
▶CoverGrade 05 Wesak Kekulu Song | වෙසක් කැකුළු | Rekhawa film song | sinhala movie songsShakya Publication
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wesak Kakulu LyricsWesak Kakulu Lyrics Englishවෙසක් කැකුළුවෙසක් කැකුළු ගීතයේ පද පෙළLyrics With TransliterationIndrani Senaratne SongsIndrani Senaratne LyricsSenaratne LyricsSunil Shantha ComposerFather Mercelin Jayakody Lyricist
