Sirima Bo Mula Lyrics
“sirima bo mula vidurasana matha bosath wada wesena” (සිරිමා බෝ මුල විදුරාසන මත බෝසත් වැඩ වෙසෙනා): Sirima Bo Mula (සිරිමා බෝ මුල) lyrics, a Sinhala Buddhist devotional song sung by Indrani Senaratne, with words by Karunarathna Abeysekara and music by Sisira Senarathne, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සිරිමා බෝ මුල ගී පද.
| SONG | Sirima Bo Mula |
|---|---|
| SINGER | Indrani Senaratne |
| LYRICIST | Karunarathna Abeysekara |
| COMPOSER | Sisira Senarathne |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 120 |
| UPDATED |
Sirima Bo Mula Lyrics Singlish
(sirima bo mula vidurasana matha bosath wada wesena
purana renguman dinana natumaka mara duwaru thidena
mara duwaru thidena...//)
(rathi wayannee ranga ragannee thanha gee gayathee...//)
methin ladun weni ladun asa netha kisi dinayaka diyathe
kisi dinayaka diyathe
sirima bo mula....
(sawana sanahathee nayana pinawathee inga suga nalawala...//)
manasa kalambathee yannata sarasethe ranga dena mara dula
ranga dena mara dula
sirima bo mula....
(samadhi sama wada budhu pun siduhath thawusa wesenu pene...//)
nura lathawata mara anganange himi netha wasanga wune
himi netha wasanga wune
sirima bo mula....සිරිමා බෝ මුල ගී පද
(සිරිමා බෝ මුල විදුරාසන මත බෝසත් වැඩ වෙසෙනා
පුරනා රැඟුමන් දිනනා නැටුමක මර දූවරු තිදෙනා
මර දූවරු තිදෙනා...//)
(රතී වයන්නී රංගා රඟන්නී තණ්හා ගී ගයතී...//)
මෙතින් ලඳුන් වැනි ලඳුන් අසා නැත කිසි දිනයක දියතේ
කිසි දිනයක දියතේ
සිරිමා බෝ මුල....
(සවන සනහතී නයන පිනවතී ඉඟ සුඟ නලවාලා...//)
මනස කළඹතී යන්නට සැරසෙතී රඟ දෙන මර දූලා
රඟ දෙන මර දූලා
සිරිමා බෝ මුල....
(සමාධි සම වැඩ බුදු පුන් සිදුහත් තවුසා වෙසෙනු පෙනේ...//)
නුරා ලතාවට මර අඟනන්ගේ හිමි නැත වසඟ වුණේ
හිමි නැත වසඟ වුණේ
සිරිමා බෝ මුල....Performances of Sirima Bo Mula
Cover versions, live performances, and reality-show contestant performances of “Sirima Bo Mula” on YouTube.
Cover Versions · 10
▶Coverපාලි ගීතය (සිරි බෝධි මූලේ) | SASHIKA | Siri Bhodhi moole (Pali Song)Sashika Nisansala
▶Coverසිරිමා බෝ මුල විදුරාසන මත # Sirima Bo Mula # Seylan Bathi Gee Harasara 2017 # by Lakmali WelagedaraLakmali Welagedara
▶CoverSirima Boo Mula | සිරිමා බෝ මුල | Indrani Senarathna|Music StudioN O I Z E Y
▶CoverPoson Abiwandana 2023 (සිරිමා බෝමුල)Purvarama Dhamma School
▶CoverIndrani Wijebandara - Sirima boe mulasudasingha
▶Coverසිරිමා බෝ මුල විදුරාසණ මතSiyapatharana Songcollection
▶Coverසිරිමා බෝ මුල විදුරාසන මත |Sirima Bo Mula / ලඹ සවන් රන් පටින් |Lamba Sawan Ran Patin Dance CoverRN Creation
▶Coverමිහිඳු දම්සර - 2023 @සිරිමා බෝ මුල...Nikawehera Temple
▶CoverSirima bo mula(සිරිමා බෝ මුල විදුරාසන මත)- VinukiNethu & Vinu 💐
▶Coverසිරිමා බෝ මුල Sirima bo mula ( wisharada Indrani Senaratna original song covered by Nilmini )Nilmini welivita Madugalle
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sirima Bo Mula LyricsSirima Bo Mula Lyrics Englishසිරිමා බෝ මුලසිරිමා බෝ මුල ගීතයේ පද පෙළLyrics With TransliterationIndrani Senaratne SongsIndrani Senaratne LyricsSenaratne LyricsSisira Senarathne ComposerKarunarathna Abeysekara Lyricist