Sayura Wetha Yana Lyrics in Sinhala (සයුර වෙත යන ගී පද) and English by Indrani Senaratne and Sisira Senavirathna. This page includes the Sinhala lyrics and English transliteration. Sayura Wetha Yana is a Sinhala song performed by Indrani Senaratne and Sisira Senavirathna. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Sayura Wetha Yana |
|---|---|
| SINGER | Indrani Senaratne, Sisira Senavirathna |
| VIEWS | 12 |
| UPDATED |
Sayura vetha yana ganga piridden viyali godabima serisara
Regena mage bara bima thiyannata vehesa vinda emi oba kara
Raya daval deka ekase salaka risi viteka enu mena piye
Athu palehi dora vasa thibunath mage hadavatha ida thiye
Depa osava mad gewa gena eddi siyelanga salitha ve
Sinasenu mena evita vehesada samanga laya so duka nive
Nuwan dahasak athara madi vi hasa nagannata biya vemi
Pemin thetvunu sumudu piyakuru hadavathin mama hinahami
Ayasa ho yasa jaya parajaya athara venasak athi neve
Ahasa obehiya sandaya obe vatha taruya obe aes mage lowe
Pipi piyakuru dasun apana ananthayathama me diyathe
Obe hadavatha tharam lassana hadavathak ma deka nathe
සයුර වෙත යන ගඟ පිරිද්දෙන් වියළි ගොඩබිම සැරිසරා
රැගෙන මගෙ බර බිම තියන්නට වෙහෙස විඳ එමි ඔබ කරා
රැය දවල් දෙක එකසෙ සලකා රිසි විටෙක එනු මැන පියේ
අතු පැලෙහි දොර වසා තිබුණත් මගේ හදවත ඉඩ තියේ
දෙපා ඔසවා මඪ ගෙවා ගෙන එද්දී සියෙළඟ සලිත වේ
සිනාසෙනු මැන එවිට වෙහෙසද සමඟ ළය සෝ දුක නිවේ
නුවන් දහසක් අතර මැදි වී හස නගන්නට බිය වෙමී
පෙමින් තෙත්වුණු සුමුදු පියකරු හදවතින් මම හිනැහෙමි
අයස හෝ යස ජය පරාජය අතර වෙනසක් ඇති නොවේ
අහස ඔබෙහිය සඳය ඔබෙ වත තරුය ඔබෙ ඇස් මගෙ ලොවේ
පිපී පියකරු දසුන් අපණ අනන්තයටම මෙ දියතේ
ඔබේ හදවත තරම් ලස්සන හදවතක් මා දැක නැතේ