Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Ivo Denis
  3. Dakuna Nagenahira Lyrics

Dakuna Nagenahira Lyrics (දකුණ නැගෙනහිර) by Ivo DenisSunil Santha

Dakuna Nagenahira Lyrics

Dakuna nagenahira batahira uthurada
Eka kodiye hewane
Ekame dayak vee maha balayak vee
Peratame yamu Lanka Lanka
Ipadunu apa hata lak polove
Suruwirukam upatin huru ve
Dakvamu daskam lakkam viskam
Vismavamin mulu lo

Kandata kendata kondata huruwi
Van van ata suruwi
Vipata pava sapatata harawala
Peratame yamu Lanka Lanka
Ipadunu apa hata lak polove
Suruwirukam upatin huru ve
Dakvamu daskam lakkam viskam
Vismavamin mulu lo

Vetanat nangitimu vati vati nangitimu
Nanga nanga yamu diyure
Badha walatada badha genedi
Peratame yamu Lanka Lanka
Ipadunu apa hata lak polove
Suruwirukam upatin huru ve
Dakvamu daskam lakkam viskam
Vismavamin mulu lo

Veera vikuma pea adi muthun giya
Para ape urume
Nera ovun maga sura lesin veda
Peratame yamu Lanka Lanka
Ipadunu apa hata lak polove
Suruwirukam upatin huru ve
Dakvamu daskam lakkam viskam
Vismavamin mulu lo

දකුණ නැගෙනහිර ගී පද

දකුණ නැගෙනහිර බටහිර උතුරද
එක කොඩියේ හෙවණේ 
එකමැ දැයක් වී මහ බලයක් වී
පෙරටමැ යමු ලංකා ලංකා
ඉපැදුණු අප හට ලක් පොළොවේ
සුරුවිරුකම් උපතින් හුරු වේ
දක්වමු දස්කම් ලක්කම් විස්කම්
විස්මවමින් මුලු ලෝ

කන්දට කෙන්දට කොන්දට හුරුවී
වන් වන් අත සුරුවී
විපත පවා සැපතට හරවාලා
පෙරටමැ යමු ලංකා ලංකා
ඉපැදුණු අප හට ලක් පොළොවේ
සුරුවිරුකම් උපතින් හුරු වේ
දක්වමු දස්කම් ලක්කම් විස්කම්
විස්මවමින් මුලු ලෝ

වැටුණත් නැඟිටිමු වැටි වැටි නැඟිටිමු
නැඟැ නැඟැ යමු දියුරේ
බාධා වලටද බාධා ගෙනැ දී
පෙරටමැ යමු ලංකා ලංකා
ඉපැදුණු අප හට ලක් පොළොවේ
සුරුවිරුකම් උපතින් හුරු වේ
දක්වමු දස්කම් ලක්කම් විස්කම්
විස්මවමින් මුලු ලෝ

වීර විකුම් පෑ ආදි මුතුන් ගිය
පාර අපේ උරුමේ
නෑර ඔවුන් මඟ සූර ලෙසින් වැද
පෙරටමැ යමු ලංකා ලංකා
ඉපැදුණු අප හට ලක් පොළොවේ
සුරුවිරුකම් උපතින් හුරු වේ
දක්වමු දස්කම් ලක්කම් විස්කම්
විස්මවමින් මුලු ලෝ

Dakuna Nagenahira (දකුණ නැගෙනහිර) is a Sinhala song sung by Ivo Denis and Sunil Santha. The lyrics were written by Arisen Ahubudu, and the music is composed by Sunil Shantha. This page presents the Dakuna Nagenahira lyrics in Sinhala script (දකුණ නැගෙනහිර ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Dakuna Nagenahira including singer, lyricist, composer, and view count
SONGDakuna Nagenahira
SINGERIvo Denis, Sunil Santha
LYRICISTArisen Ahubudu
COMPOSERSunil Shantha
CATEGORYPatriotic
VIEWS97
UPDATEDMay 2026

Performances of Dakuna Nagenahira

Cover versions, live performances, and reality-show contestant performances of “Dakuna Nagenahira” on YouTube.

Cover Versions · 12

▶
CoverDakuna Negenahira Batahira Uthurada දකුණ නැගෙනහිර බටහිර උතුරද || DAS VideoShan Dasanayake
▶
Coverදකුණ නැගෙනහිර බටහිර උතුරද එක කොඩියේ සෙවනේSinhalaGee සිංහල ගී
▶
CoverDakuna Nagenahira | දකුණ නැගෙනහිර | Sunil Santha | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶
Coverදකුණ නැගෙනහිරCSC2263 - Multimedia and Video Production
▶
CoverDakuna Negenahira - Sunil Santha | දකුණ නැගෙනහිර බටහිර උතුරද - සුනිල් සාන්තAnuruddha Pebotuwa
▶
CoverDakuna nagenahira | දකුණ නැගෙනහිර බටහිරSipwarana Education
▶
Coverදකුණ නැගෙනහිර (මුල් ගීතය ) | සුනිල් සාන්ත | Dakuna nagenahira batahira uthurada | Sunil SanthaSilkroute
▶
CoverDakuna Nagenahira batahira uthurada...දකුණ නැගෙනහිර බටහිර උතුරදSadaruwani @ Education
▶
Coverදකුණ නැගෙනහිර, බටහිර උතුර ද එක කොඩියේ සෙවනේ| සුනිල් සාන්තsinhala gee
▶
CoverDakuna Nagenahira sinhala song with Violin Music|දකුණ නැගෙනහිර| from st Aloysius College Media UnitKavindu Deshan
▶
Coverදකුණ නැගෙනහිර - DAKUNA NAGENAHIRA - AIWO DENIS - 4 TEACHERS ENTERTAINMENTKR CREATION - FOR TEACHERS ENTERTAINMENT
▶
CoverDakuna Nagenahira | දකුණ නැගෙනහිර - Dubai Dhaham PasalaDubai Dahampasala

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Dakuna Nagenahira LyricsDakuna Nagenahira Lyrics Englishදකුණ නැගෙනහිරදකුණ නැගෙනහිර ගීතයේ පද පෙළLyrics With TransliterationIvo Denis SongsIvo Denis LyricsDenis LyricsSunil Shantha ComposerArisen Ahubudu Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Dakuna Nagenahira" by Ivo Denis

Song Video

More from Ivo Denis

  • Abhimananeeya Wu Nawodaye Lyrics55
  • Bethleheme ada ra upanna Lyrics1.8k
  • Ran Dewolin Lyrics390
  • Sirasa Nama Lyrics50
  • View All Songs5

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58