Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Ivo Denis
  3. Sirasa Nama Lyrics

Sirasa Nama Lyrics by Ivo Denis

Sirasa Nama (සිරස නමා) is a Sinhala song sung by Ivo Denis. This page presents the Sirasa Nama lyrics in Sinhala script (සිරස නමා ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Sirasa Nama including singer, lyricist, composer, and view count
SONGSirasa Nama
SINGERIvo Denis
VIEWS38
UPDATEDMay 2026

Sirasa Nama Lyrics

Sirasa nama ayeda kama
Oba namadimu Jesu

Devi bava susingithi pupeka randava
Oba vetha apa sema kaduwuu
E devi kulayata gethi api nagava
Oba hada thula apa rundavuu

Pera manu bava kusa thula mari mavage
Ege eka manu devi daru vuu
Dina dina rasa ken gena apa divage
Pav lova gelavum karu vuu

Atha gatha paradana mema maha rahasin
Anga pasangin piripun vuu
Oba siti piya ada hamu ira handa se
Dolovata devi rajandun vuu

සිරස නමා ගී පද

සිරස නමා අයැද කමා
ඔබ නමදිමු ජේසු

දෙවි බව සුසිඟිති පූපෙක රඳවා 
ඔබ වෙත අප සැම කැඳවූ
ඒ දෙවි කුලයට ගැති අපි නගවා
ඔබ හද තුල අප රුඳවූ

පෙර මනු බව කුස තුළ මරි මවගේ
ඇගෙ එක මනු දෙවි දරු වූ
දින දින රස කැන් ගෙන අප දිවගේ
පව්  ලොව ගැළවුම් කරු වූ

ඇත ගත පරදන මෙම මහ රහසින්
අඟ පසඟින් පිරිපුන් වූ
ඔබ සිටි පිය අද හමු ඉර හඳ සේ
දොලොවට දෙවි රජඳුන් වූ

Performances of Sirasa Nama

Cover versions, live performances, and reality-show contestant performances of “Sirasa Nama” on YouTube.

Cover Versions · 12

▶
CoverSudu Nelumak (සුදු නෙළුමක්) | various artists | Sangeethe Teledrama Song | eTuneseTunes
▶
Coverබෝ සමිඳුනේ වඳිනෙමි මම සිරස නමා | Deegala Piyadassi Himi | 07-12-2021Orange Video
▶
CoverWandana karamu |වන්දනා කරමු සිරස නමා |දිව්‍ය ජේසුට ගීතිකා | Holy Eucharistic | Sinhala HymnsGlory of God
▶
CoverSirasa nama | සිරස නමා | දිව්‍ය ජේසුට ගීතිකා | Holy Eucharistic | Sinhala HymnsGlory of God
▶
Coverවන්දනා කරමෝ සිරස නමා | wadana karamo sirasa nama (කිතුනු ගී 1, 344)Prabhath Handalage
▶
Coverබෝ සමිදුනේ වදිනෙමි මම සිරස නමා | කාව්‍ය ශ්‍රී විශාරද පූජ්‍ය බුලුගහපිටියේ සුධම්ම හිමිBulugahapitiye Sudhamma Thero
▶
Coverවන්දනා කරමෝ සිරස නමා / Wanadana Karamo Sirasa NamaFr.Sunil De Silva
▶
Coverසිරස නමා | Sirasa Namaa | HymnStephaN FernandO - Rosarians Bass
▶
CoverSirasa nama සිරස නමා කිතුණු ගීතිකාකතෝලික Friends
▶
Coverසාදු වදිම් හිමි සිරස නමා sadu wadim himi sirasa namaඅමාදම් සුව අරණ - AMADAM SUWA ARANA
▶
Coverසාදු වදිම් හිමි සිරස නමා | sadu wadhim himi sirasa nama | batuhena bodhirajaramayaස්වර්ණ සදහම් නාලිකා
▶
Coverසිරස නමා/Sirasa nama/සත්ප්‍රසාදීය සිංහල ගීතිකා/sinhalaSAMIDUN PAMULA

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Sirasa Nama LyricsSirasa Nama Lyrics Englishසිරස නමාසිරස නමා ගීතයේ පද පෙළLyrics With TransliterationIvo Denis SongsIvo Denis LyricsDenis Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Sirasa Nama" by Ivo Denis

More from Ivo Denis

  • Abhimananeeya Wu Nawodaye Lyrics51
  • Bethleheme ada ra upanna Lyrics1.8k
  • Dakuna Nagenahira Lyrics88
  • Ran Dewolin Lyrics382
  • View All Songs5

Popular Songs This Week

  • Mal Sugande Dam Sugande LyricsMohidin Beg
    146
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    119
  • Mandaram Handawe LyricsNimesh Chamika
    112
  • Hanga Gal Lene LyricsHR Jothipala
    66
  • Wisuwen Ra Sayane (Wessanthara) LyricsStage Drama Songs
    64
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    58
  • Sanda Wathurak Se LyricsT.M. Jayarathne
    49
  • Meth Mal Pibidewa LyricsMoris Dahanayaka
    45
  • Bambara Nade LyricsBachi Susan
    45
  • Chuttak Chuttak LyricsYohani
    37