Abhimananeeya Wu Nawodaye Lyrics
by Ivo Denis
“abhimananiya vu navodaye, hiru heta udaye payanava” (අභිමාණනීය වූ නවෝදයේ, හිරු හෙට උදයේ පායනවා): Abhimananeeya Wu Nawodaye (අභිමාණනීය වූ නවෝදයේ) lyrics, a Sinhala inspirational song sung by Ivo Denis, with words by Lesli Botheju, presented here in Sinhala script and Singlish transliteration and also listed under Patriotic. In Sinhala it is අභිමාණනීය වූ නවෝදයේ ගී පද.
| SONG | Abhimananeeya Wu Nawodaye |
|---|---|
| SINGER | Ivo Denis |
| LYRICIST | Lesli Botheju |
| COMPOSER | Ivo Denis |
| CATEGORY | Inspirational, Patriotic |
| VIEWS | 55 |
| UPDATED |
Abhimananeeya Wu Nawodaye Lyrics Singlish
abhimananiya vu navodaye - hiru heta udaye payanava
sekaye pinibindu sindila yanava - aluth dayak heta upadinava...
lanka ape janma bhumiyayi, ape purana vayuva lanka
lanka ape mathru bhumiyayi, ape swarga lokaya lanka
lanka ape sara bhumiyayi, ape parama shakthiya lanka
lanka ape deepa deepayayi, ape gnana shakthiya lanka...
anurapurepolonnaruve ha
sigiriye sunbun athare
sinhala nanabala sirure savibala
hangi athi seti bala adev...
jaya gangave yodha veve na
diya matha da bindu muthu venava
ralu veli araka ran pal e diya
e polove ranbiju vapurav...
kamhal athupal yadam yakulu ha
gigum didee bamava karakee
ahase kalu dum vala sedila
vasina asiri vessa balav...අභිමාණනීය වූ නවෝදයේ ගී පද
අභිමාණනීය වූ නවෝදයේ - හිරු හෙට උදයේ පායනවා
සැකයේ පිණිබිඳු සිඳිලා යනවා - අලුත් දැයක් හෙට උපදිනවා...//
ලංකා අපේ ජන්ම භූමියයි, අපේ පුරාණ වායුව ලංකා
ලංකා අපේ මාතෘ භූමියයි, අපේ ස්වර්ග ලෝකය ලංකා
ලංකා අපේ සාර භූමියයි, අපේ පරම ශක්තිය ලංකා
ලංකා අපේ දීප දීපයයි, අපේ ඤාණ ශක්තිය ලංකා...
අනුරාපුරයේපොළොන්නරුවේ හා
සීගිරියේ සුන්බුන් අතරේ
සිංහල නැණබල සිරුරේ සවිබල
හැංගී ඇති සැටි බලා ඇදෙව්...
ජය ගංගාවේ යෝධ වැවේ නා
දිය මත ඩා බිඳු මුතු වෙනවා
රළු වැලි ආරක රන් පල් ඒ දිය
ඒ පොළොවේ රන්බිජු වපුරව්...
කම්හල් ඇතුපල් යදම් යකුළු හා
ගිගුම් දිදී බමවා කැරකී
අහසේ කලු දුම් වලා සැදීලා
වසිනා ආසිරි වැස්ස බලව්...
Performances of Abhimananeeya Wu Nawodaye
Cover versions, live performances, and reality-show contestant performances of “Abhimananeeya Wu Nawodaye” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Abhimananeeya Wu Nawodaye LyricsAbhimananeeya Wu Nawodaye Lyrics Englishඅභිමාණනීය වූ නවෝදයේඅභිමාණනීය වූ නවෝදයේ ගීතයේ පද පෙළLyrics With TransliterationIvo Denis SongsIvo Denis LyricsDenis LyricsIvo Denis ComposerLesli Botheju Lyricist
