Daragannam Lyrics by Janith Perera
Daragannam (දරාගන්නම්) is a Sinhala song sung by Janith Perera. The lyrics were written by Sandun Perera, and the music is composed by Chamath Sangeeth. This page presents the Daragannam lyrics in Sinhala script (දරාගන්නම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Daragannam |
|---|---|
| SINGER | Janith Perera |
| LYRICIST | Sandun Perera |
| COMPOSER | Chamath Sangeeth |
| VIEWS | 5 |
| UPDATED |
Daragannam Lyrics
(daragannam pana devani karan man
epa unne ma divi thiyena thura.....//)
hemadema oya.....
piliganna ba adath oya hera giya bavak
naeha neda raththaran venasak vela magen
epa unne ma divi thiyena thura
hemadema oya.....
mama thama un thanin nagitinnavath
nohitha bala hindin oba ei kiya yalith
epa unne ma divi thiyena thura.....//)
hemadema oya.....
daragannam.....//දරාගන්නම් ගී පද
(දරාගන්නම් පණ දෙවැනි කරන් මං
එපා උන්නේ මා දිවි තියෙන තුරා.....//)
හැමදේම ඔයා.....
පිළිගන්න බෑ අදත් ඔයා හැර ගිය බවක්
නැහැ නේද රත්තරන් වෙනසක් වෙලා මගෙන්
එපා උන්නේ මා දිවි තියෙන තුරා
හැමදේම ඔයා.....
මම තාම උන් තැනින් නැගිටින්නවත්
නොහිතා බලා හිඳින් ඔබ එයි කියා යළිත්
එපා උන්නේ මා දිවි තියෙන තුරා.....//)
හැමදේම ඔයා.....
දරාගන්නම්.....//
Related Songs and Tags
Daragannam LyricsDaragannam Lyrics Englishදරාගන්නම්දරාගන්නම් ගීතයේ පද පෙළLyrics With TransliterationJanith Perera SongsJanith Perera LyricsPerera LyricsChamath Sangeeth ComposerSandun Perera Lyricist