Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists

Lyrics-LK.com is Sri Lanka's largest Sinhala song lyrics archive with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. K Sujeewa
  3. Jathi Beda One Na Lyrics

Jathi Beda One Na Lyrics (ජාති ‍භේද ඕනෙ නෑ) by K Sujeewa

Jathi Beda One Na Lyrics

Jaathi bheda one nae
Aagamin vedak nae
Kaluyi suduyi kiyala bae
Dukwela palak nae
Ithin enna ekwela
Aadaren lang wela
Mihira vindimu sangeethaye
Jaathi bheda one nae
Aagamin vedak nae
Kaluyi suduyi kiyala bae
Dukwela palak nae

Nahana lowe sathuran vee kawuruda dinuwe
Ada sathutu wela vairabandhan keema latha wenne
Eka mawage daruwo wela
Eka pokure malak wela
Eka ma raene tharuwal weela
Sithe susum iwatha hela
Sinha pokuru bimata hela
Lokaya lassana karawannam

Jaathi bheda one nae....

Sohoyuru pema kawadawath nae paradinne
Weta ini thaw bedaganna aei vehesenne
Punchi rate mithuro wela
Saka sanka duru karala
Preethi wenna enna ekwela
Siyalu satan atha herala
Athwel banda ekathu wela
Geethen mulu lowa senasewa

Jaathi bheda one nae....

ජාති ‍භේද ඕනෙ නෑ ගී පද

ජාති ‍භේද ඕනෙ නෑ
ආගමින් වැඩක් නෑ 
කලුයි සුදුයි කියලා බෑ 
දුක්වෙලා පලක් නෑ  
ඉතින් එන්න එක්වෙලා 
ආදරෙන් ලං වෙලා 
මිහිර විඳිමු සංගීතයේ
ජාති ‍භේද ඕනෙ නෑ
ආගමින් වැඩක් නෑ 
කලුයි සුදුයි කියලා බෑ 
දුක්වෙලා පලක් නෑ

නැහෙන ලොවේ සතුරන් වී කවුරුද දිනුවේ 
අද සතුටු වෙලා වෛර බැඳන් කීම ලත වෙන්නේ  
එක මවගේ දරුවො වෙලා 
එක පොකුරේ මලක් වෙලා 
එකම රෑනේ තරුවැල් වීලා 
සිතේ සුසුම් ඉවත හෙලා 
සිනහා පොකුරු බිමට හෙලා 
ලෝකය ලස්සන කරවන්නම්  

ජාති ‍භේද ඕනෙ නෑ....

සොහොයුරු පෙම කවදාවත් නෑ පරදින්නේ 
වැට ඉනි තව බෙදාගන්න ඇයි වෙහෙසෙන්නේ 
පුංචි රටේ මිතුරො වෙලා 
සැක සංකා දුරු කරලා 
ප්‍රීති වෙන්න එන්න එක්වෙලා 
සියළු සටන් අත හැරලා 
අත්වැල් බැඳ එකතු වෙලා 
ගීතෙන් මුළු ලොව සැනසේවා  

ජාති ‍භේද ඕනෙ නෑ....

Jathi Beda One Na (ජාති ‍භේද ඕනෙ නෑ) is a Sinhala song sung by K Sujeewa. This page presents the Jathi Beda One Na lyrics in Sinhala script (ජාති ‍භේද ඕනෙ නෑ ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Jathi Beda One Na including singer, lyricist, composer, and view count
SONGJathi Beda One Na
SINGERK Sujeewa
CATEGORYInspirational
VIEWS20
UPDATEDMay 2026

Related Songs and Tags

Jathi Beda One Na LyricsJathi Beda One Na Lyrics Englishජාති ‍භේද ඕනෙ නෑජාති ‍භේද ඕනෙ නෑ ගීතයේ පද පෙළLyrics With TransliterationK Sujeewa SongsK Sujeewa LyricsSujeewa Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Jathi Beda One Na" by K Sujeewa

Song Video

More from K Sujeewa

  • Aradhana Dase Thiya Lyrics20
  • Aravinda Yaya Lyrics707
  • Ingi Marana Tharu Rana Ko Lyrics1.8k
  • Ingi Marana Tharu Rena Ko Lyrics96
  • Mata Chodana Kala Lyrics16
  • Nil Denuwan Lyrics46
  • View All Songs7

Popular Songs This Week

  • Mathakai LyricsDhilaksha Perera
    159
  • Mandaram Handawe LyricsNimesh Chamika
    107
  • Araliya Landata LyricsNanda Malani
    101
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    79
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    74
  • Maa Nubata Pemkale LyricsDinesh Tharanga
    67
  • Obai Ramya Sanda Kirana LyricsNanda Malani
    58
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    55
  • Mahasona LyricsRandika Fernando
    53
  • Yadamin Benda LyricsNanda Malani
    51