Nil Denuwan Lyrics by K Sujeewa
Nil Denuwan (නිල් දෙනුවන්) is a Sinhala song sung by K Sujeewa. The lyrics were written by Denzil Nugegoda. This page presents the Nil Denuwan lyrics in Sinhala script (නිල් දෙනුවන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nil Denuwan |
|---|---|
| SINGER | K Sujeewa |
| LYRICIST | Denzil Nugegoda |
| VIEWS | 36 |
| UPDATED |
Nil Denuwan Lyrics
Ai ai aiyyo.. ai ai aiyyo
Ai ai aiyyo.. ai ai aiyyo..
(nil denuwan bodawena thuru kandulu enawado
rathu kammul ul wenathuru sinaha wenawado...//)
(hirimala wiyatado pem sitha siyum do
siyumali pemata ho hanguwe monawado...//)
(oba kepawi palak labuni do
sandu horen andura medin kandulu gala do...//)
gayana wayana ragana lowe pemata bande do
nethe obe kandulu wete sinaha one do
(hirimala wiyatado pem sitha siyum do
siyumali pemata ho hanguwe monawado...//)
(palak nowana anaga ragum sihina noweyido
ahen kiyena mukulu katha bolanda noweyido...//)
bolanda nowana pemak pemak mihiri wenawado
sihina hangum kiya pemata niga denawado
(hirimala wiyatado pem sitha siyum do
siyumali pemata ho hanguwe monawado...//)
(nil denuwan bodawena thuru kandulu enawado
rathu kammul ul wenathuru sinaha wenawado...//)
Ai ai aiyyo.. ai ai aiyyo
Ai ai aiyyo.. ai ai aiyyo..නිල් දෙනුවන් ගී පද
අයි අයි අයියෝ.. අයි අයි අයියෝ
අයි අයි අයියෝ.. අයි අයි අයියෝ..
(නිල් දෙනුවන් බොඳවෙන තුරු කඳුළු එනවදෝ
රතු කම්මුල් උල් වෙනතුරු සිනහා වෙනවදෝ...//)
(හිරිමල් වියටදෝ පෙම් සිත සියුම් දෝ
සියුමැලි පෙමට හෝ හැඟුනෙ මොනවදෝ...//)
(ඔබ කැපවී පලක් ලැබුනි දෝ
සඳුට හොරෙන් අඳුර මැදින් කඳුළු ගලා දෝ...//)
ගයන වයන රඟන ලොවේ පෙමට බැඳේ දෝ
නෙතේ ඔබේ කඳුළු වැටේ සිනහා ඕනෙ දෝ
(හිරිමල් වියටදෝ පෙම් සිත සියුම් දෝ
සියුමැලි පෙමට හෝ හැඟුනෙ මොනවදෝ...//)
(පලක් නොවන අනග රැඟුම් සිහින නොවෙයිදෝ
ඇහෙන කියන මුකුළු කතා බොලඳ නොවෙයිදෝ...//)
බොලඳ නොවන පෙමක පෙමක් මිහිරි වෙනවදෝ
සිහින හැඟුම් කියා පෙමට නිගා දෙනවදෝ
(හිරිමල් වියටදෝ පෙම් සිත සියුම් දෝ
සියුමැලි පෙමට හෝ හැඟුනෙ මොනවදෝ...//)
(නිල් දෙනුවන් බොඳවෙන තුරු කඳුළු එනවදෝ
රතු කම්මුල් උල් වෙනතුරු සිනහා වෙනවදෝ...//)
අයි අයි අයියෝ.. අයි අයි අයියෝ
අයි අයි අයියෝ.. අයි අයි අයියෝ..Performances of Nil Denuwan
Cover versions, live performances, and reality-show contestant performances of “Nil Denuwan” on YouTube.
Cover Versions · 9
▶CoverNaari (නාරි)- Ramiya | SriPop | Chinthy | Sinhala SongM Entertainments
▶Coverසරාගි නීල දෙනුවන් EDM MIX || Saragi Neela Denuwan EDM MIX || Dj Pashin MFD || SL Pashin AcademyDj Pashin Entertainment
▶Coverසරාගී නීල දෙනුවන්Jm Tunes
▶Coverනීල දෙනුවන් - Neela denuwan | Yasindu Thathsara ft SathsaraStudio B_wax
▶Cover08 Nil Denuwan (නිල් දෙනුවන්) | Senehe Podak Album | Punsiri SoysaPunsiri Soysa - පුන්සිරි සොයිසා
▶CoverOya Nil Denuwan - Sarath GamageMusic.lk
▶CoverNil Denuwan Widaha | නිල් දෙනුවන් විදහා | Chef Sunny | Nokara katha- Album | Sinhala Classic & BailaChef Sunny
▶CoverNil denuwan kiyanne senehe kathado - නිල් දෙනුවන් කියන්නෙ සෙනෙහෙ කතාදෝ - Punsiri SoyzaNikeBoy Gaiya - ගයියා
▶CoverNil Denuwan _ manukalageMusic studio By Sameera
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nil Denuwan LyricsNil Denuwan Lyrics Englishනිල් දෙනුවන්නිල් දෙනුවන් ගීතයේ පද පෙළLyrics With TransliterationK Sujeewa SongsK Sujeewa LyricsSujeewa LyricsDenzil Nugegoda Lyricist