Ingi Marana Tharu Rena Ko Lyrics by K Sujeewa
Ingi Marana Tharu Rena Ko (ඉඟිමරන තරු රෑන කෝ) is a Sinhala song sung by K Sujeewa. This page presents the Ingi Marana Tharu Rena Ko lyrics in Sinhala script (ඉඟිමරන තරු රෑන කෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ingi Marana Tharu Rena Ko |
|---|---|
| SINGER | K Sujeewa |
| VIEWS | 65 |
| UPDATED |
Ingi Marana Tharu Rena Ko Lyrics
(Ingimarana taru raena ko
Gagane dagakarana handapaane ko
Nomekenna paayanna pempaata haendaave
Oba evva dedunna ko...//)
Rangapaana samanallu se igilena mandaarame
Oba hitena situvillen aadaraya illanna
Oba evva dedunna ko....
(Paadaa dun aakaase andureda
Saengaveeda nopenida
Dedunna maekilaada ko......//)
Aakaase vehi kadulu do
Duk denna oba aavaado
Paadaa dun aakaase andureda
Saengaveeda nopenida
Dedunna maekilaada ko...
Ath baendena ran kenda ko
Sasare sarasenna himivenna ko
Sil bindina pem seenu
Pem paata mal reenu
Ayadinna dedunna ko
Duk vindina sihinayak ko
Turule navatinna ida dennako
Duka hitena unu kandulu
Pisadaalaa hinahenna
Oba evva dedunna ko....
Rangapaana samanallu se igilena mandaarame
Oba hitena situvillen aadaraya illanna
Oba evva dedunna ko....
(Paadaa dun aakaase andureda
Saengaveeda nopenida
Dedunna maekilaada ko....//)
Aakaase vehi kadulu do
Duk denna oba aavaado
(Paadaa dun aakaase andureda
Saengaveeda nopenida
Dedunna maekilaada ko....///)
Aakaase vehi kadulu do....
(Paadaa dun aakaase andureda
Saengaveeda nopenida
Dedunna maekilaada ko....//)ඉඟිමරන තරු රෑන කෝ ගී පද
(ඉඟිමරන තරු රෑන කෝ
ගගනේ දඟකරන හඳපානේ කෝ
නොමැකෙන්න පායන්න පෙම්පාට හැන්දෑවේ
ඔබ එව්ව දේදුන්න කෝ...//)
රඟපාන සමනල්ලු සේ ඉගිලෙන මන්දාරමේ
ඔබ හිතෙන සිතුවිල්ලෙන් ආදරය ඉල්ලන්න
ඔබ එව්ව දේදුන්න කෝ....
(පාදා දුන් ආකාසේ අඳුරේද
සැඟවීද නොපෙනීද
දේදුන්න මැකිලාද කෝ......//)
ආකාසේ වැහි කඩුලු දෝ
දුක් දෙන්න ඔබ ආවාදෝ
පාදා දුන් ආකාසේ අඳුරේද
සැඟවීද නොපෙනීද
දේදුන්න මැකිලාද කෝ...
අත් බැඳෙන රන් කෙන්ද කෝ
සසරේ සරසෙන්න හිමිවෙන්න කෝ
සිල් බිඳින පෙම් සීනු
පෙම් පාට මල් රේනු
අයදින්න දේදුන්න කෝ
දුක් විඳින සිහිනයක කෝ
තුරුලේ නවතින්න ඉඩ දෙන්නකෝ
දුක හිතෙන උණු කඳුළු
පිසදාලා හිනැහෙන්න
ඔබ එව්ව දේදුන්න කෝ....
රඟපාන සමනල්ලු සේ ඉගිලෙන මන්දාරමේ
ඔබ හිතෙන සිතුවිල්ලෙන් ආදරය ඉල්ලන්න
ඔබ එව්ව දේදුන්න කෝ....
(පාදා දුන් ආකාසේ අඳුරේද
සැඟවීද නොපෙනීද
දේදුන්න මැකිලාද කෝ....//)
ආකාසේ වැහි කඩුලු දෝ
දුක් දෙන්න ඔබ ආවාදෝ
(පාදා දුන් ආකාසේ අඳුරේද
සැඟවීද නොපෙනීද
දේදුන්න මැකිලාද කෝ....///)
ආකාසේ වැහි කඩුලු දෝ....
(පාදා දුන් ආකාසේ අඳුරේද
සැඟවීද නොපෙනීද
දේදුන්න මැකිලාද කෝ....//)Performances of Ingi Marana Tharu Rena Ko
Cover versions, live performances, and reality-show contestant performances of “Ingi Marana Tharu Rena Ko” on YouTube.
Cover Versions · 4
▶CoverIngi Marana Tharu Rena Ko | K. Sujeewa | Volare - Katunayake 2019Ganga Video Team
▶CoverIngi Marana Tharu Rena Ko | K. Sujeewa | Volare Ariyagama 2019Ganga Video Team
▶CoverIgi Marana Tharu Raana Koo EDM Cover |ඉඟි මරන තරු රෑන කෝ | K.Sujeewa | EDM SAAMIEDM SAAMI
▶CoverIngi Marana Tharu Rena Ko (K. Sujeewa) - Brave Delgoda 2019Ganga Video Team
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ingi Marana Tharu Rena Ko LyricsIngi Marana Tharu Rena Ko Lyrics Englishඉඟිමරන තරු රෑන කෝඉඟිමරන තරු රෑන කෝ ගීතයේ පද පෙළLyrics With TransliterationK Sujeewa SongsK Sujeewa LyricsSujeewa Lyrics