Aradhana Dase Thiya Lyrics (ආරාධනා දෑසේ තියා) by K Sujeewa
Aradhana Dase Thiya Lyrics
Aradhana daase tiya maa innava oba ei kiya
Amathannako ai dan pama
Mage aadare thawa nae kiya //
Aradhana daase tiya
Kandulakva nethu gaava oba innava
Me kopulak dige maava sipagannava //
Adahanna bae koheda dura paavela //
Dan patalenna keherelle sulangak vela
Aradhana daase ....
Susumakva langa inna oba dannava
Mage hada paaluven taniwa iki gahanava //
Iwassanne nae heen vehi vahinava //
Oba kawadada yali enne hitha ahanava
Aradhana daase ....ආරාධනා දෑසේ තියා ගී පද
ආරාධනා දෑසේ තියා මා ඉන්නවා ඔබ එයි කියා
අමතන්නකෝ ඇයි දැන් පමා
මගේ ආදරේ තව නෑ කියා //
ආරාධනා දෑසේ තියා
කඳුලක්ව නෙතු ගාව ඔබ ඉන්නවා
මේ කොපුලක් දිගේ මාව සිපගන්නවා //
අදහන්න බෑ කොහේද දුර පාවෙලා //
දැන් පැටලෙන්න කෙහෙරැල්ලේ සුළඟක් වෙලා
ආරාධනා දෑසේ ....
සුසුමක්ව ළඟ ඉන්න ඔබ දන්නවා
මගේ හද පාළුවෙන් තනිව ඉකි ගහනවා //
ඉවසන්නේ නෑ හීන වැහි වහිනවා //
ඔබ කවදාද යළි එන්නේ හිත අහනවා
ආරාධනා දෑසේ ....Aradhana Dase Thiya (ආරාධනා දෑසේ තියා) is a Sinhala song sung by K Sujeewa. The lyrics were written by Sampath Fernandopulle. This page presents the Aradhana Dase Thiya lyrics in Sinhala script (ආරාධනා දෑසේ තියා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Aradhana Dase Thiya |
|---|---|
| SINGER | K Sujeewa |
| LYRICIST | Sampath Fernandopulle |
| COMPOSER | K Sujeewa |
| CATEGORY | Love Songs |
| VIEWS | 20 |
| UPDATED |
Related Songs and Tags
Aradhana Dase Thiya LyricsAradhana Dase Thiya Lyrics Englishආරාධනා දෑසේ තියාආරාධනා දෑසේ තියා ගීතයේ පද පෙළLyrics With TransliterationK Sujeewa SongsK Sujeewa LyricsSujeewa LyricsK Sujeewa ComposerSampath Fernandopulle Lyricist