Kawadawath Kawamadawath Lyrics
“Kawadawath kawamadawath, nolabena senehasak” (කවදාවත් කවමදාවත්, නොලැබෙන සෙනෙහසක්): Kawadawath Kawamadawath (කවදාවත් කවමදාවත්) lyrics, a Sinhala heartbreak song sung by Kafee - Sanjeewa Liyanage, with words by Shiromi Arunatileka, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is කවදාවත් කවමදාවත් ගී පද.
| SONG | Kawadawath Kawamadawath |
|---|---|
| SINGER | Kafee - Sanjeewa Liyanage |
| LYRICIST | Shiromi Arunatileka |
| COMPOSER | Kafee - Sanjeewa Liyanage |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 18 |
| UPDATED |
Kawadawath Kawamadawath Lyrics Singlish
Kawadawath kawamadawath - nolabena senehasak
Kisidakath kisimadakath - amathak nathi pemak
Adathath miyenadathath - ekalesa unuhumak
Labunath nolabunamath - nowenas hadawathak
Langathath.. langa naawath.. aethata giya hithak
Daenunath nodaenunamath.. nupuradu suwahasak
Pipunath parawu dathath.. suwandin piri malak
Labunath nolabunamath.. nowenas hadawathak...
Baeluwath nobaeluwaamath - bodawunu sithuwamak
Susumak susumi dahasakwan - kandulu binduwak
Hetatath sasara gananak - maa pasu kara giyath
Labunath .. nolabunamath.. newenas hadawathak
Kawadawath kawamadawath - nolabena senehasak
Labunath nolabunamath - nowenas hadawathakකවදාවත් කවමදාවත් ගී පද
කවදාවත් කවමදාවත් - නොලැබෙන සෙනෙහසක්
කිසිදාකත් කිසිමදාකත් - අමතක නැති පෙමක්
අදටත් මියෙනදාටත් - එකලෙස උණුහුමක්
ලැබුනත් නොලැබුනාමත් - නොවෙනස් හදවතක්
ලඟටත්.. ලඟට නාවත්.. ඈතට ගිය හිතක්
දැනුනත් නොදැනුනාමත්.. නුපුරැදු සුවහසක්
පිපුනත් පරවු දාටත්.. සුවඳින් පිරි මලක්
ලැබුනත් නොලැබුනාමත්.. නොවෙනස් හදවතක්...
බැලුවත් නොබැලුවාමත් - බොඳවුනු සිතුවමක්
සුසුමක් සුසුමි දහසක්වන් - කඳුලු බිංදුවක්
හෙටටත් සසර ගණනක් - මා පසු කර ගියත්
ලබුනත් .. නොලැබුනාමත්.. නෙවෙනස් හදවතක්
කවදාවත් කවමදාවත් - නොලැබෙන සෙනෙහසක්
ලැබුනත් නොලැබුනාමත් - නොවෙනස් හදවතක්Performances of Kawadawath Kawamadawath
Cover versions, live performances, and reality-show contestant performances of “Kawadawath Kawamadawath” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kawadawath Kawamadawath LyricsKawadawath Kawamadawath Lyrics Englishකවදාවත් කවමදාවත්කවදාවත් කවමදාවත් ගීතයේ පද පෙළLyrics With TransliterationKafee - Sanjeewa Liyanage SongsKafee - Sanjeewa Liyanage LyricsKafee - Sanjeewa Liyanage ComposerShiromi Arunatileka Lyricist


