Raa Pura Lyrics by Kafee - Sanjeewa Liyanage
Raa Pura (රෑ පුරා) is a Sinhala song sung by Kafee - Sanjeewa Liyanage. The lyrics were written by Isuru Weerasinghe Mudali. This page presents the Raa Pura lyrics in Sinhala script (රෑ පුරා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Raa Pura |
|---|---|
| SINGER | Kafee - Sanjeewa Liyanage |
| LYRICIST | Isuru Weerasinghe Mudali |
| COMPOSER | Kafee - Sanjeewa Liyanage |
| VIEWS | 10 |
| UPDATED |
Raa Pura Lyrics
Nidi nathi hitha davana thana thana hitha duvana
Nuba giyada indala
Raa pura athagaga jeewithe hoyana
Hitha nathi watha thana thana atha nawatha
Langa nathi hitha langa enawada balala
Raa pura athagaga jeewithe hoyana
Indahita mata kandulaka hada divaga
Nube suwandama vindinata mata semada
Raa pura athagaga jeewithe hoyanaරෑ පුරා ගී පද
නිදි නැති හිත දවනා තැන තැන හිත දුවනා
නුඹ ගියදා ඉඳලා
රෑ පුරා අතගගා ජීවිතේ හොයනා
හිත නැති වත තැන තැන ඇත නවතා
ලඟ නැති හිත ලඟ එනවද බලලා
රෑ පුරා අතගගා ජීවිතේ හොයනා
ඉඳහිට මට කඳුලක හැඩ දිවගා
නුඹේ සුවඳම විඳිනට මට සැමදා
රෑ පුරා අතගගා ජීවිතේ හොයනා
Performances of Raa Pura
Cover versions, live performances, and reality-show contestant performances of “Raa Pura” on YouTube.
Cover Versions · 12
▶CoverOba Nathi Me Re Pura | ඔබ නැති මේ රෑ පුරා | Athula Adikari | Coke RED | @RooTunesRoo Tunes
▶CoverRa Pura Nuwan Ara EDM TECHNO MIX ( රෑ පුරා නුවන් අරා ) Sangeeth Wijesooriya @SANGEETH_PERERASANGEETH PERERA 🅥
▶CoverRa Pura Nuwan Ara - රෑ පුරා නුවන් අරා songSL BEAT SHOW
▶Coverරෑ පුරා නුවන් අරා (Ra Pura Nuwan Ara) | Sinhala Reggae Cover – Mr. Sangeeth Wijesuriya | ZionZion
▶CoverRa Pura Nuwan Ara (රෑ පුරා නුවන් අරා) | Sinhala Reggae Mix | Bloom Reggae MusicBloom Reggae Music
▶CoverRa Pura Payana Tharuka (රෑ පුරා පායනා තාරුකා) | Yasas Medagedara | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverRa Pura Nuwan Ara | රෑ පුරා නුවන් අරා (DJAY LARRY MIX)DJAY LARRY
▶Coverරෑ පුරා බැජී ගයාන්ගේ හඬින් සහ දමිත් අසංකගේ හඬින් අහමු | ra pura damith asanka song | music life slMusic Life sl
▶CoverRa Pura Nuwan Ara රෑ පුරා නුවන් අරා Sangeeth Wijesuriya sinhalaMusic.1
▶CoverRaa Pura - රෑ පුරා - කෆී |විශාරද සංජීව ලියනගේMusic.lk
▶CoverRa Pura Nuwan Ara | රෑ පුරා නුවන් අරා | Sangeeth Wijesuriya | CoverBee Note Studios
▶CoverRe Pura Payana Tharuka (රෑ පුරා පායනා තාරුකා) Bathiya & SanthushDiyatha Tv LIVE
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Raa Pura LyricsRaa Pura Lyrics Englishරෑ පුරාරෑ පුරා ගීතයේ පද පෙළLyrics With TransliterationKafee - Sanjeewa Liyanage SongsKafee - Sanjeewa Liyanage LyricsKafee - Sanjeewa Liyanage ComposerIsuru Weerasinghe Mudali Lyricist