Kola Sandawatha Lyrics
“Midum sela ira sanda saaviya aava” (මීදුම් සේල ඉරා සඳ සාවිය ආවා), Kola Sandawatha (කෝල සඳවත) lyrics: a Sinhala song about nature sung by Kafee - Sanjeewa Liyanage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is කෝල සඳවත ගී පද, and many know it simply as Midum sela.
| SONG | Kola Sandawatha |
|---|---|
| SINGER | Kafee - Sanjeewa Liyanage |
| LYRICIST | Kafee - Sanjeewa Liyanage |
| COMPOSER | Kafee - Sanjeewa Liyanage |
| CATEGORY | Nature, Sad Songs |
| VIEWS | 9 |
| UPDATED |
Kola Sandawatha Lyrics Singlish
Midum sela ira sanda saaviya aava
Tharu mal yaaya pura pini vaessak heluava
Mal pubuda suvanda pura paara dige
Sanda diya geluva kola sandavata peli turuketa
Ae langin thiyala koheda yahanaka
Duk yaalukara man handuvaa.......
Naambara ahasata sandakuth veelaa
Lapa nathi handakata lassana veelaa
Mathakai numba mage raejiniya unna
Kola sandavata peli turuketa
Ae langin thiyala koheda yahanaka
Duk yaalukara man handuvaa.......
Mathkala meevitha hada langa thiyala
Mata dura handa langa numba haa bandila
Mathakai numba mata thuruluva hitiyaa
(Kola sandavata peli turuketa
Ae langin thiyala koheda yahanaka
Duk yaalukara man handuvaa.......//)කෝල සඳවත ගී පද
මීදුම් සේල ඉරා සඳ සාවිය ආවා
තරු මල් යාය පුරා පිනි වෑස්සක් හැලුවා
මල් පුබුදා සුවඳ පුරා පාර දිගේ
සඳ දිය ගැලුවා කෝල සඳවත පේළි තුරුකැට
ඈ ළඟින් තියලා කොහේද යහනක
දුක් යාළුකර මං හැඬුවා.......
නාඹර අහසට සඳකුත් වීලා
ලප නැති හඳකට ලස්සන වීලා
මතකයි නුඹ මගේ රැජිණිය උන්නා
කෝල සඳවත පේළි තුරුකැට
ඈ ළඟින් තියලා කොහේද යහනක
දුක් යාළුකර මං හැඬුවා.......
මත්කළ මීවිත හද ළඟ තියලා
මට දුර හඳ ළඟ නුඹ හා බැඳිලා
මතකයි නුඹ මට තුරුළුව හිටියා
(කෝල සඳවත පේළි තුරුකැට
ඈ ළඟින් තියලා කොහේද යහනක
දුක් යාළුකර මං හැඬුවා.......//)
Related Songs and Tags
Kola Sandawatha LyricsKola Sandawatha Lyrics Englishකෝල සඳවතකෝල සඳවත ගීතයේ පද පෙළLyrics With TransliterationKafee - Sanjeewa Liyanage SongsKafee - Sanjeewa Liyanage LyricsKafee - Sanjeewa Liyanage ComposerKafee - Sanjeewa Liyanage Lyricist