Eka Tharu Katayak Lyrics
“Eka taru katayakwath nathi gananduru ahasata” (එක තරු කැටයක්වත් නැති ගනඳුරු අහසට): Eka Tharu Katayak (එක තරු කැටයක්) lyrics, a Sinhala heartbreak song sung by Kalum Hettiarachchi, with words by Avantha Fernando and music by Nalin Maduranga, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Eka taru, and in Sinhala it is එක තරු කැටයක් ගී පද.
| SONG | Eka Tharu Katayak |
|---|---|
| SINGER | Kalum Hettiarachchi |
| LYRICIST | Avantha Fernando |
| COMPOSER | Nalin Maduranga |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 37 |
| UPDATED |
Eka Tharu Katayak Lyrics Singlish
(Eka taru katayakwath nathi gananduru ahasata
Paeyu pun sandak wagei oba mage diviyata.....//)
Watakuru athakurinn mata liya ewau numba
Ada kohomada sanda nomathiwa inne andurema......
Ahankara daese balma daraganna bariwa hitata
Taniyama haeduwa mediyam rae
(Dina ganna numbae daetha kala ki dewal apamana
Mathakai adath amathak nae.......//)
Eka taru katayakwath nathi gananduru ahasata
Paeyu pun sandak wagei oba mage diviyata.....
Hita pirenna pem keruwata labune
Gindara vitarada hitagannawath mata thaw bae
(Giyath duraka ma tanikara adath duk widi pem hita
Aeth hithae kisi kilutak nae.....//)
Eka taru katayakwath.......එක තරු කැටයක් ගී පද
(එක තරු කැටයක්වත් නැති ගනඳුරු අහසට
පෑයු පුන් සඳක් වගෙයි ඔබ මගේ දිවියට.....//)
වටකුරු අත්අකුරින් මට ලියා එවූ නුඹ
අද කොහොමද සඳ නොමැතිව ඉන්නේ අඳුරේම......
අහංකාර දෑසේ බැල්ම දරාගන්න බැරිව හිතට
තනියම හැඬුවා මැදියම් රෑ
(දිනා ගන්න නුඹේ දෑත කළ කී දේවල් අපමණ
මතකයි අදටත් අමතක නෑ.......//)
එක තරු කැටයක්වත් නැති ගනඳුරු අහසට
පෑයු පුන් සඳක් වගෙයි ඔබ මගේ දිවියට.....
හිත පිරෙන්න පෙම් කෙරුවට ලැබුණේ
ගින්දර විතරද හිතාගන්නවත් මට තව බෑ
(ගියත් දුරක මා තනිකර අදත් දුක් විඳියි පෙම් හිත
ඒත් හිතේ කිසි කිළුටක් නෑ.....//)
එක තරු කැටයක්වත්.......
Performances of Eka Tharu Katayak
Cover versions, live performances, and reality-show contestant performances of “Eka Tharu Katayak” on YouTube.
Cover Versions · 5
▶CoverEka Tharu Katayak - Kalum Hettiarachchi - www.music.lkMusic.lk
▶CoverEka tharu ketayakwath / එක තරු කැටයක් වත්RJ & NS
▶Covereka tharu ketayakwath /එක තරැ කැටයක්වත්Shanaka Jeewantha
▶Coverඑක තරු කැටයක් - කැලුම් හෙට්ටිආරච්චි - slp lionslp Lion
▶Covereka tharu katayakwath nathi.. එක තරු කැටයක් වත් නැති..Malitha lakmal
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Eka Tharu Katayak LyricsEka Tharu Katayak Lyrics Englishඑක තරු කැටයක්එක තරු කැටයක් ගීතයේ පද පෙළLyrics With TransliterationKalum Hettiarachchi SongsKalum Hettiarachchi LyricsHettiarachchi LyricsNalin Maduranga ComposerAvantha Fernando Lyricist