Oba Witharamai Unne Es Deka Wage Lyrics
“Oba vitaramai unne aes deka wage” (ඔබ විතරමයි උන්නේ ඇස් දෙක වගේ): Oba Witharamai Unne Es Deka Wage (ඔබ විතරමයි උන්නේ ඇස් දෙක වගේ) lyrics, a Sinhala heartbreak song sung by Kalum Hettiarachchi, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Oba vitaramai, and in Sinhala it is ඔබ විතරමයි උන්නේ ඇස් දෙක වගේ ගී පද.
| SONG | Oba Witharamai Unne Es Deka Wage |
|---|---|
| SINGER | Kalum Hettiarachchi |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 17 |
| UPDATED |
Oba Witharamai Unne Es Deka Wage Lyrics Singlish
Oba vitaramai unne aes deka wage
Vena kawuruwath naa mata numba wage //
Oya daesatath maa naethinam agae
Me aes piyaagami sadahata mage
Mangathotadi munagaenaen hama vaaraye
Ape mathaka sitha paeruwaa preemiye //
Adahanna bae venwune ai mese
Taamath edaa wage maa aadare
Nima nowena ape mathaka vitarak hade
Raa thun yama atha taniyata mage //
Mathakada api ape velaa aadaren
Sitiyaa thurul wi lanwi horen
Oba vitaramai unne ....ඔබ විතරමයි උන්නේ ඇස් දෙක වගේ ගී පද
ඔබ විතරමයි උන්නේ ඇස් දෙක වගේ
වෙන කවුරුවත් නෑ මට නුඹ වගේ //
ඔය දෑසටත් මා නැතිනම් අගේ
මේ ඇස් පියාගමි සදහට මගේ
මඟතොටදී මුණගැහෙන හැම වාරයේ
අපෙ මතක සිත පෑරුවා ප්‍රේමියේ //
අදහන්න බෑ වෙන්වුනේ ඇයි මෙසේ
තාමත් එදා වගේ මා ආදරේ
නිම නොවෙන අපෙ මතක විතරක් හදේ
රෑ තුන්යම ඇත තනියට මගේ //
මතකද අපි අපෙ වෙලා ආදරෙන්
සිටියා තුරුල් වී ළංවී හොරෙන්
ඔබ විතරමයි උන්නේ ....Related Songs and Tags
Oba Witharamai Unne Es Deka Wage LyricsOba Witharamai Unne Es Deka Wage Lyrics Englishඔබ විතරමයි උන්නේ ඇස් දෙක වගේඔබ විතරමයි උන්නේ ඇස් දෙක වගේ ගීතයේ පද පෙළLyrics With TransliterationKalum Hettiarachchi SongsKalum Hettiarachchi LyricsHettiarachchi Lyrics