Gewunu Mathakayan Lyrics
“Gewunu mathakayan thavamath ma langa” (ගෙවුණු මතකයන් තවමත් මා ළඟ): Gewunu Mathakayan (ගෙවුණු මතකයන්) lyrics, a Sinhala heartbreak song sung by Kalum Hettiarachchi, with words by Prasanna Fernando and music by Priyantha Navalage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is ගෙවුණු මතකයන් ගී පද.
| SONG | Gewunu Mathakayan |
|---|---|
| SINGER | Kalum Hettiarachchi |
| LYRICIST | Prasanna Fernando |
| COMPOSER | Priyantha Navalage |
| CATEGORY | Heart Break, Nostalgia |
| VIEWS | 53 |
| UPDATED |
Gewunu Mathakayan Lyrics Singlish
Gewunu mathakayan thavamath ma langa
Sitha paaranawa hemin sare
Mathak wune naeha amathak karanna
Numbayi mage jeewithaya wune
Hetak kiya dawask gena hithanna
Numbayi mage langa mata hitiye
Aethai kiya naethi dekata rawatunu
(Numbe aadare ma rawatu...//)
Ekama eka warak obawa dakinnata
Awasara pathanawa sitha nonida
Mohothak gaanema dahasak sithuwili
Mathakaya aluthin aluth kala
Pinikata wetena nihanda raathriya
Ananthayata api aran giya
Matama puduma mama numbatama metharam
Aadare karanne aeyida kiya...
Neth yuga themanna kandulata arayum
Numbayi kale mage langata wela
Ninda nodi langa ebikam karanawa
Mathakaya mata witharak pawara
Nimak nowennata mulu sitha purama
Sandak wage oba hinahenawa
Matama puduma mama numbatama metharam
Aadare karanne aeyida kiya...
Gewunu mathakayan...ගෙවුණු මතකයන් ගී පද
ගෙවුණු මතකයන් තවමත් මා ළඟ
සිත පාරනවා හෙමින් සැරේ
මතක් වුනේ නැහැ අමතක කරන්න
නුඹයි මගේ ජීවිතය වුණේ
හෙටක් කියා දවසක් ගැන හිතන්න
නුඹයි මගේ ළඟ මට හිටියේ
ඇතැයි කියා නැති දේකට රැවටුණු
(නුඹේ ආදරේ මා රැවටූ...//)
එකම එක වරක් ඔබව දකින්නට
අවසර පතනව සිත නොනිදා
මොහොතක් ගානෙම දහසක් සිතුවිලි
මතකය අලුතින් අලුත් කළා
පිණිකැට වැටෙනා නිහඬ රාත්‍රිය
අනන්තයට අපි අරන් ගියා
මටම පුදුම මම නුඹටම මෙතරම්
ආදරේ කරන්නේ ඇයිද කියා...
නෙත් යුග තෙමන්න කඳුලට ඇරයුම්
නුඹයි කළේ මගේ ළඟට වෙලා
නින්ද නොදී ළඟ එබිකම් කරනවා
මතකය මට විතරක් පවරා
නිමක් නොවෙන්නට මුළු සිත පුරාම
සඳක් වගේ ඔබ හිනැහෙනවා
මටම පුදුම මම නුඹටම මෙතරම්
ආදරේ කරන්නේ ඇයිද කියා...
ගෙවුණු මතකයන්...Performances of Gewunu Mathakayan
Cover versions, live performances, and reality-show contestant performances of “Gewunu Mathakayan” on YouTube.
Cover Versions · 12
▶Coverගෙවුණු මතකයන්.. ( gewunu mathakayan)Saduni Vlogs
▶Coverකැළුම් හෙට්ටිආරච්චිගේ ගෙවුණු මතකයන් සකුරා ලෙජන්ඩ් සංගීතයට | Kelum Hettiarachchi with Sakura LegendzLive Vision Video Team
▶CoverGewunu Mathakayan Dj Remix | ගෙවුණු මතකයන් තවමත් මා ළඟ සිත පාරනවා හෙමින් සැරේ | @_Djz_DaSuN_JayDJz Dasun Jay
▶CoverGewunu Mathakayan (ගෙවුණු මතකයන්) | Kelum Hettiarachchi | Aura Lanka Music FestivalAura Lanka Entertainment
▶CoverGeunu mathakayan (ගෙවුණු මතකයන්)_lovely_status _videoYash_official
▶Coverගෙවුණු මතකයන් | Gewunu MathakayanIshantha Jayathissa
▶CoverGeunu Mathakayan thawamath ගෙවුණු මතකයන් තවමත්....Relax Vibes
▶CoverGewunu Mathakayan || Kalum Hettiarachchi || Cover Song || Music Recoding || Harsha Kumara |Harsha kumara Cover music
▶Coverගෙවුණු මතකයන් තවමත් මා ලග kelum HettiarachchiDURA live music Band
▶Coverගෙවුණු මතකයන් - Geunu MathakayanCover By Suresh AnjanaAnju Senadheera
▶CoverGewunu Mathakayan ( ගෙවුණු මතකයන් ) { cover by Sasika surajSasika suraj
▶CoverGewunu Mathakayan Kalum Hettiarachchi from ThousendTALKDilan Chathuranga
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Gewunu Mathakayan LyricsGewunu Mathakayan Lyrics Englishගෙවුණු මතකයන්ගෙවුණු මතකයන් ගීතයේ පද පෙළLyrics With TransliterationKalum Hettiarachchi SongsKalum Hettiarachchi LyricsHettiarachchi LyricsPriyantha Navalage ComposerPrasanna Fernando Lyricist