Handanawa Nam Handanna Lyrics by Kalum Hettiarachchi
Handanawa Nam Handanna (හඬනවා නම් හඬන්න) is a Sinhala song sung by Kalum Hettiarachchi. The music is composed by Priyantha Navalage. This page presents the Handanawa Nam Handanna lyrics in Sinhala script (හඬනවා නම් හඬන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Handanawa Nam Handanna |
|---|---|
| SINGER | Kalum Hettiarachchi |
| COMPOSER | Priyantha Navalage |
| VIEWS | 21 |
| UPDATED |
Handanawa Nam Handanna Lyrics
Handanawa nam handanna
Handanna duka thuni wenakal
Ida denu mana bahinanna
Me nawathum pala gawin
Api thawa dura noya yuthuyi
Oba hithala balanna
Adin pasuwa kisivak nae
Hithawathkama arenna //
Handanawa nam handanna .....
Thun hithakinwath mata bae
Ahithak nam hithanna
Mata dun adaraya hade
Miya yanathuru rakinna
Handanawa nam handanna .....හඬනවා නම් හඬන්න ගී පද
හඬනවා නම් හඬන්න
හඬන්න දුක තුනි වෙනකල්
ඉඩ දෙනු මැන බහින්න
මේ නැවතුම් පල ගාවින්
අපි තව දුර නොයා යුතුයි
ඔබ හිතලා බලන්න
අදින් පසුව කිසිවක් නෑ
හිතවත්කම ඇරෙන්න //
හඬනවා නම් හඬන්න .....
තුන් හිතකින්වත් මට බෑ
අහිතක් නම් හිතන්න
මට දුන් ආදරය හදේ
මිය යනතුරු රකින්න
හඬනවා නම් හඬන්න .....//Related Songs and Tags
Handanawa Nam Handanna LyricsHandanawa Nam Handanna Lyrics Englishහඬනවා නම් හඬන්නහඬනවා නම් හඬන්න ගීතයේ පද පෙළLyrics With TransliterationKalum Hettiarachchi SongsKalum Hettiarachchi LyricsHettiarachchi LyricsPriyantha Navalage Composer