Alawantha Numbe Pemata Lyrics
“Alawanta numbe pemata” (ආලවන්ත නුඹේ පෙමට), Alawantha Numbe Pemata (ආලවන්ත නුඹේ පෙමට) lyrics: a Sinhala love song sung by Kanchana Sandamali, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ආලවන්ත නුඹේ පෙමට ගී පද, and many know it simply as Alawanta numbe.
| SONG | Alawantha Numbe Pemata |
|---|---|
| SINGER | Kanchana Sandamali |
| CATEGORY | Love Songs |
| VIEWS | 15 |
| UPDATED |
Alawantha Numbe Pemata Lyrics Singlish
Alawanta numbe pemata
Avihinsaka kata bahata
Vahan venna hit vunata
Asai mata bahak denna
Mal veta langa handaevata
Hiru basa yana horavata
Sidadiyen numba enakota
Sita naliyai ruva dakinta
Alawanta numbe ....
Eha gamata diga denna
Nekath balana appachchita
Numbe sundara hita dakinta
Kanda surindun pihita venna
Alawanta numbe ....ආලවන්ත නුඹේ පෙමට ගී පද
ආලවන්ත නුඹේ පෙමට
අවිහිංසක කතා බහට
වහන් වෙන්ට හිත් වුනාට
ආසයි මට බහක් දෙන්ට
මල් වැට ළඟ හැන්දෑවට
හිරු බැස යන හෝරාවට //
සිදාදියෙන් නුඹ එනකොට
සිත නලියයි රුව දකින්ට
ආලවන්ත නුඹේ ....
එහා ගමට දීග දෙන්ට
නැකත් බලන අප්පච්චිට //
නුඹේ සුන්දර හිත දකින්ට
කඳ සුරිඳුන් පිහිට වෙන්ට
ආලවන්ත නුඹේ ....Related Songs and Tags
Alawantha Numbe Pemata LyricsAlawantha Numbe Pemata Lyrics Englishආලවන්ත නුඹේ පෙමටආලවන්ත නුඹේ පෙමට ගීතයේ පද පෙළLyrics With TransliterationKanchana Sandamali SongsKanchana Sandamali LyricsSandamali Lyrics