Sinasena Nisado Lyrics
“Sinasena nisado oba ha” (සිනාසෙන නිසාදෝ ඔබ හා): Sinasena Nisado (සිනාසෙන නිසාදෝ) lyrics, a Sinhala heartbreak song sung by Kanchana Sandamali, with words by Praneeth Abeysundara and music by Mahinda Bandara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සිනාසෙන නිසාදෝ ගී පද.
| SONG | Sinasena Nisado |
|---|---|
| SINGER | Kanchana Sandamali |
| LYRICIST | Praneeth Abeysundara |
| COMPOSER | Mahinda Bandara |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 4 |
| UPDATED |
Sinasena Nisado Lyrics Singlish
Sinasena nisado oba ha
Wenasak nathi denethin
Sithuwe sathutin sitithai ma
Ahithak nathi vilasin......
(Rala handa asa sithanne kese
Gambare athi kalambum
Ganga desa bala kiyanne kese
Nadiye athi welapum.......//)
Sinasena nisado........
(Seda nathi namuth sulan hamana
Sihilal suwa nathinam
Pala nathi gasin muwath senasem
Sewanak wath nathnam....//)
Sinasena nisado........සිනාසෙන නිසාදෝ ගී පද
සිනාසෙන නිසාදෝ ඔබ හා
වෙනසක් නැති දෙනෙතින්
සිතුවේ සතුටින් සිටිතැයි මා
අහිතක් නැති විලසින්......
(රළ හඬ අසා සිතන්නේ කෙසේ
ගැඹරේ ඇති කැළඹුම්
ගඟ දෙස බලා කියන්නේ කෙසේ
නදියේ ඇති වැලපුම්.......//)
සිනාසෙන නිසාදෝ........
(සැඩ නැති නමුත් සුළං හමනා
සිහිලැල් සුව නැතිනම්
පල නැති ගසින් මුවත් සැනසෙම්
සෙවණක් වත් නැත්නම්....//)
සිනාසෙන නිසාදෝ........
Performances of Sinasena Nisado
Cover versions, live performances, and reality-show contestant performances of “Sinasena Nisado” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sinasena Nisado LyricsSinasena Nisado Lyrics Englishසිනාසෙන නිසාදෝසිනාසෙන නිසාදෝ ගීතයේ පද පෙළLyrics With TransliterationKanchana Sandamali SongsKanchana Sandamali LyricsSandamali LyricsMahinda Bandara ComposerPraneeth Abeysundara Lyricist

