Adaraya Lyrics by Kanchana Sandamali
Adaraya (ආදරය) is a Sinhala song sung by Kanchana Sandamali. The lyrics were written by Kusal B Senadhira, and the music is composed by Indrajith Mirihanage. This page presents the Adaraya lyrics in Sinhala script (ආදරය ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adaraya |
|---|---|
| SINGER | Kanchana Sandamali |
| LYRICIST | Kusal B Senadhira |
| COMPOSER | Indrajith Mirihanage |
| VIEWS | 6 |
| UPDATED |
Adaraya Lyrics
Adaraya thibemai adaraya labemai
Eda mata lova nethin kiwa
Adaraya puda hada adaraya dinannata
Hakiya mata mage hithen kiwa.......
Ma thaniwa dura giye adare
Gangawak atharamada jeevithe hanga
Ma pathu adare atharaman wee giye
Hithanne kumakdo manda......
Adaraya thibemai......
Adaraya thibemai adaraya labemai
Eda ki lo deneth wasila
Adaraya sangawala adaraya nathiwela
Hadawathe adare makila piyawela......ආදරය ගී පද
ආදරය තිබේමැයි ආදරය ලැබේමැයි
එදා මට ලොව නෙතින් කීවා
ආදරය පුදා හද ආදරය දිනන්නට
හැකිය මට මගේ හිතෙන් කීවා.......
මා තනිව දුර ගියේ ආදරේ
ගංගාවක් අතරමැද ජීවිතේ හංගා
මා පැතූ ආදරේ අතරමං වී ගියේ
හිතන්නේ කුමක්දෝ මන්දා......
ආදරය තිබේමැයි......
ආදරය තිබේමැයි ආදරය ලැබේමැයි
එදා කී ලෝ දෙනෙත් වැසීලා
ආදරය සඟවලා ආදරය නැතිවෙලා
හදවතේ ආදරේ මැකීලා පියවෙලා......
Related Songs and Tags
Adaraya LyricsAdaraya Lyrics Englishආදරයආදරය ගීතයේ පද පෙළLyrics With TransliterationKanchana Sandamali SongsKanchana Sandamali LyricsSandamali LyricsIndrajith Mirihanage ComposerKusal B Senadhira Lyricist