Hitha Ridee Obath Ahasa Wage Lyrics
“Hita ridee obath ahasa wage” (හිත රිදී ඔබත් අහස වාගේ): Hitha Ridee Obath Ahasa Wage (හිත රිදී ඔබත් අහස වාගේ) lyrics, a Sinhala heartbreak song sung by Kanchana Sandamali, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is හිත රිදී ඔබත් අහස වාගේ ගී පද, and many know it simply as Hita ridee.
| SONG | Hitha Ridee Obath Ahasa Wage |
|---|---|
| SINGER | Kanchana Sandamali |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 4 |
| UPDATED |
Hitha Ridee Obath Ahasa Wage Lyrics Singlish
Hita ridee obath ahasa wage
Anduru lala hadana paye
Polawa wela galana kandulu
Iwasannam man .... iwasannam
Hiruse oba urana wela
Buburana wita maddahaney
Pathura ginidel
E ginnan awili yai
Ma hada liya wel
Hita ridee obath ahasa wage
Anduru lala hadana paye
Sandase oba mihiri wela
Delwena wita hit ahase
Tawara sihilael
E sihilen yali pibidei
Ma hada kumudu mal
Hita ridee ....
Obata wada e kandulin pelapennamහිත රිදී ඔබත් අහස වාගේ ගී පද
හිත රිදී ඔබත් අහස වාගේ
අඳුරු ලලා හඩන පැයේ
පොළව වෙලා ගලන කඳුළු
ඉවසන්නම් මං .... ඉවසන්නම්
හිරුසේ ඔබ උරණ වෙලා
බුබුරන විට මද්දහනේ
පතුරා ගිනිදැල්
ඒ ගින්නෙන් ඇවිලී යයි
මා හද ලියවැල්
හිත රිදී ඔබත් අහස වාගේ
අඳුරු ලලා හඩන පැයේ
සඳසේ ඔබ මිහිරි වෙලා
දැල්වෙන විට හිත් අහසේ
තවරා සිහිලැල්
ඒ සිහිලෙන් යළි පිබිදෙයි
මා හද කුමුදු මල්
හිත රිදී ....
ඔබට වඩා ඒ කඳුළින් පැලපෙන්නම් //Related Songs and Tags
Hitha Ridee Obath Ahasa Wage LyricsHitha Ridee Obath Ahasa Wage Lyrics Englishහිත රිදී ඔබත් අහස වාගේහිත රිදී ඔබත් අහස වාගේ ගීතයේ පද පෙළLyrics With TransliterationKanchana Sandamali SongsKanchana Sandamali LyricsSandamali Lyrics