Hitha Mage Alawanthai Lyrics by Kasun PrimalThrishala Wijethunga
Hitha Mage Alawanthai (හිත මාගේ ආලවන්තයි) is a Sinhala song sung by Kasun Primal and Thrishala Wijethunga. The lyrics were written by Tharaka Wasamudaliarachchi, and the music is composed by Dinesh Subhasinghe. This page presents the Hitha Mage Alawanthai lyrics in Sinhala script (හිත මාගේ ආලවන්තයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hitha Mage Alawanthai |
|---|---|
| SINGER | Kasun Primal, Thrishala Wijethunga |
| LYRICIST | Tharaka Wasamudaliarachchi |
| COMPOSER | Dinesh Subhasinghe |
| VIEWS | 148 |
| UPDATED |
Hitha Mage Alawanthai Lyrics
Nil daase madahaasa mata thaama ada vaage mathakai
Nuba paewa aadaraya hitha gaava hema daamath sonduruyi
Pem damaka ran heena mata boma sneha vanthai
Himi novana nuba gena ma
Hitha maage aalavanthai
Enna heenan vath oba enna
Inna hema heenema oba inna
Enna mage heenema navathinna
Mage sihine
Enna heenan vath oba enna
Inna hema heenema oba inna
Enna mage heenema navathinna
Aadare
Himi novana nuba gena ma hitha maage aalavanthai
Raa sihina paave hada gasma maa ve
Sihina tharu vile
Mage hitha thani ve
Oba magen dura giyaa
Hitha langin duka thiyaa
Sihina maayime mage hitha thanive
Sitha thani ve
Enna heenan vath oba enna
Inna hema heenema oba inna
Enna mage heenema navathinna
Mage sihine
(Himi novana nuba gena ma hitha maage aalavanthai)..//හිත මාගේ ආලවන්තයි ගී පද
නිල් දෑසේ මදහාස මට තාම අද වාගේ මතකයි
නුඹ පෑව ආදරය හිත ගාව හැමදාමත් සොඳුරුයි
පෙම් දමක රන් හීන මට බෝම ස්නේහවන්තයි
හිමි නොවන නුඹ ගැනම
හිත මාගේ ආලවන්තයි
එන්න හීනෙන් වත් ඔබ එන්න
ඉන්න හැම හීනෙම ඔබ ඉන්න
එන්න මගෙ හීනෙම නවතින්න
මගේ සිහිනේ
එන්න හීනෙන් වත් ඔබ එන්න
ඉන්න හැම හීනෙම ඔබ ඉන්න
එන්න මගෙ හීනෙම නවතින්න
ආදරේ
හිමි නොවන නුඹ ගැනම හිත මාගේ ආලවන්තයි
රෑ සිහින පාවේ හද ගැස්‌ම මා වේ
සිහින තරු විලේ
මගේ හිත තනි වේ
ඔබ මගෙන් දුර ගියා
හිත ලඟින් දුක තියා
සිහින මායිමේ මගේ හිත තනිවේ
සිත තනි වේ
එන්න හීනෙන් වත් ඔබ එන්න
ඉන්න හැම හීනෙම ඔබ ඉන්න
එන්න මගෙ හීනෙම නවතින්න
මගේ සිහිනේ
(හිමි නොවන නුඹ ගැනම හිත මාගේ ආලවන්තයි)..//Related Songs and Tags
Hitha Mage Alawanthai LyricsHitha Mage Alawanthai Lyrics Englishහිත මාගේ ආලවන්තයිහිත මාගේ ආලවන්තයි ගීතයේ පද පෙළLyrics With TransliterationKasun Primal SongsKasun Primal LyricsPrimal LyricsDinesh Subhasinghe ComposerTharaka Wasamudaliarachchi Lyricist