Song Details: Singer & Composer Information
Baby Ennako Lyrics in Sinhala (බේබි එන්නකෝ ගී පද) and English by Lahiru Prabath and Salman, written by Lahiru Prabath and composed by Shenal Maddumage. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Baby Ennako
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
3

Baby Ennako Lyrics

Bebi ennako mage gawata allala atha mage hemihita lawata
Langa naethuwa mama kanneth bageta
Bageta kalo kiyawanneth taniyata
Mawa aran wena ratakata giyama bebi enakan innamko mama
Baeluwaeth nae wena kello diha mama
Adare karanne oyatamai mama......

Mesej karanakota ahuwuna ayiyata
Ayiyata awe duwagena gedarata
Wanda watilai mama berune hanikata
Raatath nindhen aherenawa mama
Kageth hitha uda kaerakena thaleta
Ekata hitiya hati mathakai kaleta
Api park wala paeddena thaleta
Mathakada enakota innawa rae mama......

Ayeth life eke awe ma gawata
Dala yanna epa mawa thani kara
Dangalana mama kaerakena mama
Welaawa giya hati therune nae mata
Mokada wune mata daenne nae mama baeluwaama......

බේබි එන්නකෝ ගී පද

බේබි එන්නකෝ මගේ ගාවට අල්ලලා අත මගේ හෙමිහිට ලාවට
ළඟ නැතුව මම කන්නෙත් බාගෙට 
බාගෙට කලො කියවන්නෙත් තනියට
මාව අරන් වෙන රටකට ගියාම බේබි එනකන් ඉන්නම්කෝ මම
බැලුවෙත් නෑ වෙන කෙල්ලෝ දිහා මම 
ආදරේ කරන්නේ ඔයාටමයි මම......

මැසේජ් කරනකොට අහුවුණා අයියට
අයියා ආවේ දුවගෙන ගෙදරට
වැඳ වැටිලයි මම බේරුණේ හනිකට
රෑටත් නින්දෙන් ඇහැරෙනවා මම
කාගෙත් හිත උඩ කැරකෙන තාලෙට
එකට හිටිය හැටි මතකයි කාලෙට
අපි පාර්ක් වල පැද්දෙන තාලෙට
මතකද එනකොට ඉන්නවා රෑ මම......

ආයෙත් ලයිෆ් එකේ ආවේ මා ගාවට
දාලා යන්න එපා මාව තනි කර
දඟලනවා මම කැරකෙනවා මම
වෙලාව ගිය හැටි තේරුණේ නෑ මට
මොකද වුණේ මට දන්නේ නෑ මම බැලුවාම......

Frequently Asked Questions

Who sang Baby Ennako?

Lahiru Prabath performed Baby Ennako. Lahiru Prabath is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Baby Ennako lyrics?

The lyrics for Baby Ennako were written by Lahiru Prabath. Lahiru Prabath is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Baby Ennako?

Shenal Maddumage composed the music for Baby Ennako. Shenal Maddumage is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Baby Ennako complete lyrics?

You can find the complete Baby Ennako lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Baby Ennako?

Baby Ennako has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ බේබි එන්නකෝ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ බේබි එන්නකෝ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Baby Ennako LyricsBaby Ennako Song LyricsBaby Ennako Lyrics Englishබේබි එන්නකෝ Lyricsබේබි එන්නකෝ ගීතයේ පද පෙළLyrics With TransliterationLahiru Prabath SongsLahiru Prabath LyricsPrabath LyricsPrabath Song LyricsShenal Maddumage ComposerLahiru Prabath Lyricist
Comments & Discussion

Share your thoughts about "Baby Ennako" or discuss the lyrics with other music lovers.

Loading comments...