Sonduru Dawasaka Lyrics by Lahiru Prabath
Sonduru Dawasaka (සොඳුරු දවසක) is a Sinhala song sung by Lahiru Prabath. This page presents the Sonduru Dawasaka lyrics in Sinhala script (සොඳුරු දවසක ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sonduru Dawasaka |
|---|---|
| SINGER | Lahiru Prabath |
| VIEWS | 53 |
| UPDATED |
Sonduru Dawasaka Lyrics
Sonduru dawasek muna gesi hinahi hitha genagiya
Dutuwa pahan nimnaye pathuwa ahase tharu lese//
Mage nowedo oba kata himi do kiya
Asuwa asak ingi kara mage
Mihire thawa mathakado...
Kohedo thibune adare nosithu dawase hamuwela
Iwasa indimi hithak wenuwen ran
Rahasinh hemin andami man
Sihinen oba soyannam
Adarei mage panata man...
Poda sandak wi hiruta lanwi thurulu wi
Avida yamu mal heenaye
Magedo oba magemado
Kohedo thibune adare nosithu dawase hamuwela
Iwasa indimi hithak wenuwen ran
Rahasinh hemin andami man//
Sihinen oba soyannam
Adarei mage panata man...
Mage nowedo...
Kohedo thibune adare...සොඳුරු දවසක ගී පද
සොඳුරු දවසක මුණ ගැසී හිනැහී හිත ගෙනගියා
දුටුවා පහන් නිම්නයේ පැතුවා අහසේ තරු ලෙසේ//
මගේ නොවේදෝ ඔබ කාට හිමි දෝ කියා
ඇසුවා ඇසක් ඉඟි කර මගේ
මිහිරේ තවම මතකදෝ...
කොහේදෝ තිබුනේ ආදරේ නොසිතූ දවසේ හමුවෙලා
ඉවසා ඉඳිමි හිතක් වෙනුවෙන් රන්
රහසින් හෙමින් අඬමි මං
සිහිනෙන් ඔබ සොයන්නම්
ආදරෙයි මගේ පණට මං...
පෝදා සඳක් වී හිරුට ලංවී තුරුළු වී
ඇවිද යමු මල් හීනයේ
මගේදෝ ඔබ මගේමදෝ
කොහේදෝ තිබුනේ ආදරේ නොසිතූ දවසේ හමුවෙලා
ඉවසා ඉඳිමි හිතක් වෙනුවෙන් රන්
රහසින් හෙමින් අඬමි මං//
සිහිනෙන් ඔබ සොයන්නම්
ආදරෙයි මගේ පණට මං...
මගේ නොවේදෝ...
කොහේදෝ තිබුනේ ආදරේ...//Related Songs and Tags
Sonduru Dawasaka LyricsSonduru Dawasaka Lyrics Englishසොඳුරු දවසකසොඳුරු දවසක ගීතයේ පද පෙළLyrics With TransliterationLahiru Prabath SongsLahiru Prabath LyricsPrabath Lyrics