Mage Raththaran Oyata Lyrics by Lahiru Prabath
Mage Raththaran Oyata (මගෙ රත්තරන් ඔයාට) is a Sinhala song sung by Lahiru Prabath. The lyrics were written by Aradhana Ekanayaka, and the music is composed by Priyantha Navalage. This page presents the Mage Raththaran Oyata lyrics in Sinhala script (මගෙ රත්තරන් ඔයාට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Raththaran Oyata |
|---|---|
| SINGER | Lahiru Prabath |
| LYRICIST | Aradhana Ekanayaka |
| COMPOSER | Priyantha Navalage |
| VIEWS | 14 |
| UPDATED |
Mage Raththaran Oyata Lyrics
Mage raththaran oyata ma mathaka nae...
Netha davana kandulu nam thawa iwara nae...
Manga bala un namuth... oba enne nae...
Adare..... dunnu oba... ma langin nae...
Mage raththaran oyatama mathaka nae...
Oba langin nomathiwa gewena mohotak pawa...
Hada susum daenewa... duka hindha...
Rae heenawalat obe... ruwa mawenawa...
Me daesa hadanawa... ada thaniwela...
Mage raththaran oyata ma mathaka nae...
Hitha aran dunnu duka mata wedi oya...
Duka mage kiyala dennata langa nae oya...
Pem mathaka athara oba... genaema sitha...
Me daesa hadanawa ada thaniwela...
Mage raththaran oyata ma mathaka nae...මගෙ රත්තරන් ඔයාට ගී පද
මගෙ රත්තරන් ඔයාට මා මතක නෑ...
නෙත දවන කඳුළු නම් තව ඉවර නෑ...
මඟ බලා උන් නමුත්... ඔබ එන්නෙ නෑ...
ආදරේ..... දුන්නු ඔබ... මා ලඟින් නෑ...
මගෙ රත්තරන් ඔයාටමා මතක නෑ...
ඔබ ලඟින් නොමැතිව ගෙවෙනා මොහොතක් පවා...
හද සුසුම් දැනෙනවා... දුක හින්දා...
රෑ හීනවලත් ඔබේ... රුව මැවෙනවා...
මේ දෑස හඩනවා... අද තනිවෙලා...
මගෙ රත්තරන් ඔයාට මා මතක නෑ...
හිත අරන් දුන්නු දුක මට වැඩී ඔයා...
දුක මගේ කියලා දෙන්නට ලඟ නෑ ඔයා...
පෙම් මතක අතර ඔබ... ගැනම සිතා...
මේ දෑස හඩනවා අද තනිවෙලා...
මගෙ රත්තරන් ඔයාට මා මතක නෑ.../
Related Songs and Tags
Mage Raththaran Oyata LyricsMage Raththaran Oyata Lyrics Englishමගෙ රත්තරන් ඔයාටමගෙ රත්තරන් ඔයාට ගීතයේ පද පෙළLyrics With TransliterationLahiru Prabath SongsLahiru Prabath LyricsPrabath LyricsPriyantha Navalage ComposerAradhana Ekanayaka Lyricist