Jiwithaya Danei Lyrics by Lakmini Udawatta
Jiwithaya Danei (ජිවිතය දැනෙයි) is a Sinhala song sung by Lakmini Udawatta. This page presents the Jiwithaya Danei lyrics in Sinhala script (ජිවිතය දැනෙයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Jiwithaya Danei |
|---|---|
| SINGER | Lakmini Udawatta |
| VIEWS | 19 |
| UPDATED |
Jiwithaya Danei Lyrics
me jeevithaya daneyi gee pada liyeveyi
sanda raella pawa amuthuyi
obe suwada susum hitha umathu karan
pawanella pura musuveyi
oba langa man athara man welaa
e adarayada nohengeyi.....
seethala evidin hankithi kewuwa
katada ingi bingi karalaa
nadunana hengum meda hitha radunaa
jeevithe sathuta thawaraa
rae handata welaa mahada salalaa
aa vilasa eyin baehalaa
maa langata welaa oba tharu amunaa
maa gele baendi nosalaa
jeevithaya daneyi.......
aadara thepulen hitha wasanga karaa
jeevithayama ehi sangavaa
e sonduru thepul thula seri seruwaa
man imak konak nosoyaa
maa muwanga pura sinahawa thawaraa
santhosaya hitha puravaa
rae sihina oba seri saruwaa
jeevithe mihira hangavaa......ජිවිතය දැනෙයි ගී පද
මේ ජිවිතය දැනෙයි ගී පද ලියවෙයි
සඳ රැල්ල පවා අමුතුයි
ඔබෙ සුවඳ සුසුම් හිත උමතු කරන්
පවනැල්ල පුරා මුසුවෙයි
ඔබ ලඟ මං අතර මං වෙලා
ඒ ආදරයද නොහැඟෙයි.....
සීතල ඇවිදින් හන්කිති කැවුවා
කාටද ඉඟි බිඟි කරලා
නාදුනන හැඟුම් මැද හිත රැදුනා
ජිවිතේ සතුට තවරා
රෑ හඳට වෙලා මහද සළලා
ආ විලස එයින් බැහැලා
මා ළඟට වෙලා ඔබ තරු අමුණා
මා ගෙලෙ බැඳි නොසලා
ජිවිතය දැනෙයි.......
ආදර තෙපුලෙන් හිත වසඟ කරා
ජිවිතයම එහි සඟවා
ඒ සොඳුරු තෙපුල් තුල සැරි සැරුවා
මං ඉමක් කොනක් නොසොයා
මා මුවඟ පුරා සිනහව තවරා
සන්තෝසය හිත පුරවා
රෑ සිහින ඔබ සැරි සරුවා
ජිවිතෙ මිහිර හඟවා......
Related Songs and Tags
Jiwithaya Danei LyricsJiwithaya Danei Lyrics Englishජිවිතය දැනෙයිජිවිතය දැනෙයි ගීතයේ පද පෙළLyrics With TransliterationLakmini Udawatta SongsLakmini Udawatta LyricsUdawatta Lyrics