Song Details: Singer & Composer Information
Sara Sanda Lyrics in Sinhala (සරා සඳ ගී පද) and English by Lakmini Udawatta. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Sara Sanda
🎤 SINGER
👁️ VIEWS
737

Sara Sanda Lyrics

Sara sanda wage sinasuna
Wala patalaye gilee giya
Sada tani kala mage hada sada
Sangavee giya...
Sangavee oba giya...

Hamuvela werale perada
Senasuna situna oba ha ma
Sayure raal wage
Naha nawathune langa mage
Handawa giya...
Handawa oba giya...

Sara sanda wage.......

Taniwela sayane handana ma
Senasena sihine oba gawa
Ahase sanda wage
Yali enu mane himi sande
Hidami bala....
Hidami oba bala....

Sara sanda wage.......

සරා සඳ ගී පද

සරා සඳ වගේ සිනාසුනා
වළා පටලයේ ගිලී ගියා
සදා තනි කලා මගෙ හද සදා
සැඟවී ගියා...
සැඟවී ඔබ ගියා...


හමුවෙලා වෙරළේ පෙරදා
සැනසුනා සිතුනා ඔබ හා මා
සයුරේ රළ වගේ
නැහැ නැවතුනෙ ළඟ මගේ
හඬවා ගියා...
හඬවා ඔබ ගියා...


සරා සඳ වගේ.......

තනිවෙලා සයනෙ හඬනා මා
සැනසෙනා සිහිනේ ඔබ ගාවා
අහසේ සඳ වගේ
යළි එනු මැනේ හිමි සඳේ
හිඳමි බලා....
හිඳමි ඔබ බලා....


සරා සඳ වගේ.......

Frequently Asked Questions

Who sang Sara Sanda?

Lakmini Udawatta performed Sara Sanda. Lakmini Udawatta is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Sara Sanda complete lyrics?

You can find the complete Sara Sanda lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Sara Sanda?

Sara Sanda has been viewed 737 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ සරා සඳ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ සරා සඳ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Sara Sanda LyricsSara Sanda Song LyricsSara Sanda Lyrics Englishසරා සඳ Lyricsසරා සඳ ගීතයේ පද පෙළLyrics With TransliterationLakmini Udawatta SongsLakmini Udawatta LyricsUdawatta LyricsUdawatta Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Sara Sanda" or discuss the lyrics with other music lovers.

Loading comments...