Kalpayak Ma Bala Innam Lyrics
“Kalpayak ma balana innam” (කල්පයක් මා බලාන ඉන්නම්), Kalpayak Ma Bala Innam (කල්පයක් මා බලාන ඉන්නම්) lyrics: a Sinhala love song sung by Lakmini Udawatta and Romesh Sugathapala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කල්පයක් මා බලාන ඉන්නම් ගී පද.
| SONG | Kalpayak Ma Bala Innam |
|---|---|
| SINGER | Lakmini Udawatta, Romesh Sugathapala |
| CATEGORY | Love Songs |
| VIEWS | 27 |
| UPDATED |
Kalpayak Ma Bala Innam Lyrics Singlish
Kalpayak ma balana innam
Alpayakvath venas novi
Obe adare ma vetha
Labenathura .... labenathura
Saththakai ma obema vennam
Anshuwakvath venas novi
Obe jeevithe ma vetha
Pudanathura .... pudanathura
Nethu piyanna bari vena tharamata adare genath
Jeevithema venas kala ma hatath horen
Ma dakinna avidin heeneta adare aran
Adare danenava mata ahasatath udin
Kalpayak ma ....කල්පයක් මා බලාන ඉන්නම් ගී පද
කල්පයක් මා බලාන ඉන්නම්
අල්පයක්වත් වෙනස් නොවී
ඔබේ ආදරේ මා වෙත
ලැබෙනා තුරා .... ලැබෙනා තුරා
සත්තකයි මා ඔබේම වෙන්නම්
අංශුවක්වත් වෙනස් නොවී
ඔබේ ජීවිතේ මා වෙත
පුදනා තුරා .... පුදනා තුරා
නෙතු පියන්න බැරි වෙන තරමට ආදරේ ගෙනත්
ජිවිතේම වෙනස් කලා මා හටත් හොරෙන්
මා දකින්න ඇවිදින් හීනෙට ආදරේ අරන්
ආදරේ දැනෙනවා මට අහසටත් උඩින්
කල්පයක් මා ....Related Songs and Tags
Kalpayak Ma Bala Innam LyricsKalpayak Ma Bala Innam Lyrics Englishකල්පයක් මා බලාන ඉන්නම්කල්පයක් මා බලාන ඉන්නම් ගීතයේ පද පෙළLyrics With TransliterationLakmini Udawatta SongsLakmini Udawatta LyricsUdawatta Lyrics