Lihiniyo (Dela Denayana Howa) Lyrics
“Daela denayana hova pem kala thawat” (දෑල දෙනයන හොවා පෙම් කල තවත්), Lihiniyo (Dela Denayana Howa) (ලිහිණියෝ (දෑල දෙනයන හොවා)) lyrics: a Sinhala heartbreak song sung by Lanka Dilrukshi, with words by Shalika Dissanayake and music by Tharindu Damsara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ලිහිණියෝ (දෑල දෙනයන හොවා) ගී පද, and many know it simply as Daela denayana.
| SONG | Lihiniyo (Dela Denayana Howa) |
|---|---|
| SINGER | Lanka Dilrukshi |
| LYRICIST | Shalika Dissanayake |
| COMPOSER | Tharindu Damsara |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Lihiniyo (Dela Denayana Howa) Lyrics Singlish
Daela denayana hova pem kala thawat
Ayekun vee nam e numbe maun
Nothewani unem ginilan vita ridum
Daragannata panavagathimi man
Prema seema maayim…
Virajithavu otunu numbe hisa matha thivunu
Mata wada dakinnata athi lokayak miyuru
Hina keli kawata kam nokkadu arayum
Labuu gahaniyak vemi mama numbe namata umathu…
Sayuru rala hamba gena yana vitadi pembasa dodapu
Lihiniyo inna athi langa ona padamata thurunu
Hemadema daragena hera noyaa nisala vu
Hudee gahaniyak vemi mama numbe hadata umathu…
Daela denayana…ලිහිණියෝ (දෑල දෙනයන හොවා) ගී පද
දෑල දෙනයන හොවා පෙම් කල තවත්
අයෙකුන් වී නම් ඒ නුඹේ මවුන්
නොතෙවනි උනෙම් ගිනිලන විට රිදුම්
දරාගන්නට පනවාගතිමි මං
ප්‍රේම සීමා මායිම්…
විරාජිතවු ඔටුනු නුඹේ හිස මත තිවුනු
මට වඩා දකින්නට ඇති ලෝකයක් මියුරු
හිනා කෙලි කවට කම් නෝක්කාඩු ඇරයුම්
ලැබූ ගැහැනියක් වෙමි මම නුඹේ නමට උමතු…
සයුරු රළ හඹා ගෙන යන විටදි පෙම්බස් දොඩපු
ලිහිණියෝ ඉන්න ඇති ළඟ ඕන පදමට තුරුණු
හැමදේම දරාගෙන හැර නොයා නිසල වූ
හුදී ගැහැනියක් වෙමි මම නුඹේ හදට උමතු…
දෑල දෙනයන…
Related Songs and Tags
Lihiniyo (Dela Denayana Howa) LyricsLihiniyo (Dela Denayana Howa) Lyrics Englishලිහිණියෝ (දෑල දෙනයන හොවා)ලිහිණියෝ (දෑල දෙනයන හොවා) ගීතයේ පද පෙළLyrics With TransliterationLanka Dilrukshi SongsLanka Dilrukshi LyricsDilrukshi LyricsTharindu Damsara ComposerShalika Dissanayake Lyricist