Wassa Oba Kamathi Dawasaka Wahinna Lyrics
“Vessa oba kemati dawasek vahinna” (වැස්ස ඔබ කැමති දවසක වහින්න): Wassa Oba Kamathi Dawasaka Wahinna (වැස්ස ඔබ කැමති දවසක වහින්න) lyrics, a Sinhala heartbreak song sung by Lanka Dilrukshi, with words by Lakshantha Chinthaka and music by Tharindu Damsara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is වැස්ස ඔබ කැමති දවසක වහින්න ගී පද, and many know it simply as Vessa oba.
| SONG | Wassa Oba Kamathi Dawasaka Wahinna |
|---|---|
| SINGER | Lanka Dilrukshi |
| LYRICIST | Lakshantha Chinthaka |
| COMPOSER | Tharindu Damsara |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 13 |
| UPDATED |
Wassa Oba Kamathi Dawasaka Wahinna Lyrics Singlish
Vessa oba kemati dawasek vahinna
Mata huruyi daen me idoraya
Vessa oba inna thanakama hidinna
Mata durayi daen e wasanthaya…
Tika dinak lan nowe hinda mage thurule welunama
Pera nowindi suwandak oba langa hemuwa
E senin mathuwa a hengum warusawata
Waruwakma pemwathwa themi unna
Daraganna beri nimesheka
Musapathwa thanpath wili diya
Degoda thalawith geluwa…
Oba desin hama ena sihil sulange pawa mata
Hurupurudu unuhumak danemin thibuna
Vindagannatawath nodi eya magen midunama
Yugayakma hembathwa dewi unna
Adahaganna beri tharamata
Yakadat ginigath hithaka
Thethamanayath mekunaa…
Vessa oba kemati dawasek…වැස්ස ඔබ කැමති දවසක වහින්න ගී පද
වැස්ස ඔබ කැමති දවසක වහින්න
මට හුරුයි දැන් මේ ඉඩෝරය
වැස්ස ඔබ ඉන්න තැනකම හිඳින්න
මට දුරයි දැන් ඒ වසන්තය…
ටික දිනක් ළං නොවී හිඳ මගේ තුරුලේ වෙළුනම
පෙර නොවිඳි සුවඳක් ඔබ ළඟ හැමුවා
ඒ සැණින් මතුව ආ හැඟුම් වරුසාවට
වරුවක්ම පෙම්වත්ව තෙමී උන්නා
දරාගන්න බැරි නිමේෂෙක
මුසපත්ව තැන්පත් විල්දිය
දෙගොඩ තලාවිත් ගැලුවා…
ඔබ දෙසින් හමා එන සිහිල් සුළඟේ පවා මට
හුරුපුරුදු උණුහුමක් දැනෙමින් තිබුණා
විඳගන්නටවත් නොදී එය මගෙන් මිදුණාම
යුගයක්ම හෙම්බත්ව දැවී උන්නා
අදහාගන්න බැරි තරමටම
යකඩත් ගිනිගත් හිතක
තෙතමනයත් මැකුණා…
වැස්ස ඔබ කැමති දවසක…
Related Songs and Tags
Wassa Oba Kamathi Dawasaka Wahinna LyricsWassa Oba Kamathi Dawasaka Wahinna Lyrics Englishවැස්ස ඔබ කැමති දවසක වහින්නවැස්ස ඔබ කැමති දවසක වහින්න ගීතයේ පද පෙළLyrics With TransliterationLanka Dilrukshi SongsLanka Dilrukshi LyricsDilrukshi LyricsTharindu Damsara ComposerLakshantha Chinthaka Lyricist