Devi Pihitai Lyrics by Maduka Wasantha
Devi Pihitai (දෙවි පිහිටයි) is a Sinhala song sung by Maduka Wasantha. The lyrics were written by Rangana Lakshan, and the music is composed by Duleeka Kodagoda. This page presents the Devi Pihitai lyrics in Sinhala script (දෙවි පිහිටයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Devi Pihitai |
|---|---|
| SINGER | Maduka Wasantha |
| LYRICIST | Rangana Lakshan |
| COMPOSER | Duleeka Kodagoda |
| VIEWS | 17 |
| UPDATED |
Devi Pihitai Lyrics
Muladima therum vuna nam sada
Obe daetha nae aithi mata nam kiya
Pem heena dahak mage hite mawa
Lan wenne nae nogalapevi sitha
Devi pihitai aes paraa harunath oyaa
Anthimata mama veradi vitharak vuna //
Divurum velaa obema gavisum thiya
Oba aithi me hitata bava pennuwaa
Haki uparimen aadare maa puda
Dun jivithe nikarune veyavuna
Devi pihitai aes paraa harunath oyaa
Anthimata mama veradi vitharak vuna //
Pem sihina api thanuwa ekamuthu velaa
Ada venasunath hetu saadhaka nisa
Sadahatama pin aithikaragena memaa
Ipadennam sasare oyaagema velaa
Muladima therum.....
Devi pihitai aes paraa harunath oyaa
Anthimata mama veradi vitharak vuna //දෙවි පිහිටයි ගී පද
මුලදීම තේරුම් වුනා නම් සදා
ඔබේ දෑත නෑ අයිති මට නම් කියා
පෙම් හීන දාහක් මගේ හිතේ මවා
ලං වෙන්නේ නෑ නොගැලපේවි සිතා
දෙවි පිහිටයි ඇස් පාරා හැරුනත් ඔයා
අන්තිමට මම වැරදි විතරක් වුනා //
දිව්රුම් වෙලා ඔබම ගිවිසුම් තියා
ඔබ අයිති මේ හිතට බව පෙන්නුවා
හැකි උපරිමෙන් ආදරේ මා පුදා
දුන් ජිවිතේ නිකරුනේ වැයවුනා
දෙවි පිහිටයි ඇස් පාරා හැරුනත් ඔයා
අන්තිමට මම වැරදි විතරක් වුනා //
පෙම් සිහින අපි තැනුව එකමුතු වෙලා
අද වැනසුනත් හේතු සාධක නිසා
සදහටම පිං අයිතිකරගෙන මේමා
ඉපදෙන්නම් සසරේ ඔයාගෙම වේලා
මුලදීම තේරුම්.....
දෙවි පිහිටයි ඇස් පාරා හැරුනත් ඔයා
අන්තිමට මම වැරදි විතරක් වුනා //
Performances of Devi Pihitai
Cover versions, live performances, and reality-show contestant performances of “Devi Pihitai” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶Cover# අලුත්වුනු එක්ක අලුත් තාලෙකට | SAMPATHSampath Live Video Team - Balapitiya
▶CoverDewi Pihitai》Chipmunks Version[දෙවි පිහිටයි] Jayathu Sandaruwan-Sahara FlashDAMINDU Sachintha
▶CoverDevi pihitai (දෙවි පිහිටයි)SL CLUB
▶Coverදෙවි පිහිටයි Bus DJ Remix || Dewi Pihitai Bus DJ Remix || @REMIX_VIDU_OFFICIALREMIX VIDU OFFICIAL
▶CoverDewi Pihitai දෙවි පිහිටයි - Jayathu Sandaruwan | Sahara Flash | Best Sinhala Songs 2020Music Sewana
▶CoverDevi Pihitai (දෙවි පිහිටයි) | Jayathu Sandaruwan [Sahara Flash] | New song 2020Ahseelam Music
▶CoverDevi Pihitai (දෙවි පිහිටයි ) Jayathu Sandaruwan | New Sinhala 2020Music Sewana
▶CoverDevi Pihitai (REMIX) -දෙවි පිහිටයි - Jayathu Sandaruwan| DaSuN Jay| Sinhala Remix Songs | Sinhala DJDj Toiya
▶CoverDevi Pihitai ( දෙවි පිහිටයි) - Jayathu Sandaruwan New Music video 2020 /Sinhala New song 2020Hiniduma Music
▶CoverDewi pihitai dj remix(දෙවි පිහිටයි ඩීජේ රීමික්ස්)|jayathu sandaruwan(ජයතු සදරුවන්)x nation dj
▶CoverDewi-Pihitai දෙවි පිහිටයි- Jayathu Sadaruwan New Sinhala Song 2020 NewSasinda Max
▶CoverDewi Pihiyai ( දෙවි පිහිටයි ) Jayathu Sandaruwan | New Music Video 2020 | Hit Song 2020 | New SongMP MUSIC PLAYER
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Devi Pihitai LyricsDevi Pihitai Lyrics Englishදෙවි පිහිටයිදෙවි පිහිටයි ගීතයේ පද පෙළLyrics With TransliterationMaduka Wasantha SongsMaduka Wasantha LyricsWasantha LyricsDuleeka Kodagoda ComposerRangana Lakshan Lyricist

