Mathu Sasare Kawadawath Lyrics
“Tarak nE hithE oyA gena nam” (තරහක් නෑ හිතේ ඔයා ගැන නම්): Mathu Sasare Kawadawath (මතු සසරේ කවදාවත්) lyrics, a Sinhala heartbreak song sung by Maduka Wasantha, with words by Rangana Lakshan and music by Duleeka Kodagoda, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මතු සසරේ කවදාවත් ගී පද.
| SONG | Mathu Sasare Kawadawath |
|---|---|
| SINGER | Maduka Wasantha |
| LYRICIST | Rangana Lakshan |
| COMPOSER | Duleeka Kodagoda |
| CATEGORY | Heart Break |
| VIEWS | 40 |
| UPDATED |
Mathu Sasare Kawadawath Lyrics Singlish
Tarak nE hithE oyA gena nam
Vairayak nE hithE oyA gena nam
Vatunath obE namin kadulu bidak
Eyatath labune nE kisima vatinaakamak
Matu sasare kavadAvath yali nam oyA
Duka denna mE hithata lang vennepA //
MagE husmath oyA nisA
Pana vAge pem kalA
Oba ragana rangane.. boru nodena langvune
//sApayak hindA magE pera bhavE//
Matu sasare kavadAvath yali nam oyA
Duka denna mE hithata lang vennepA //
MagE pana kenda athi turA
Raka ganimi divi pudA..
MagE pem kathandare.. vihiluvata gath dinE
//marunA pivithuru magE AdarE//
Tarak nE hithE....
Matu sasare kavadAvath yali nam oyA
Duka denna mE hithata lang vennepA //මතු සසරේ කවදාවත් ගී පද
තරහක් නෑ හිතේ ඔයා ගැන නම්
වෛරයක් නෑ හිතේ ඔයා ගැන නම්
වැටුනත් ඔබේ නමින් කදුළු බිදක්
එයටත් ලැබුනේ නෑ කිසිම වටිනාකමක්
මතු සසරේ කවදාවත් යලි නම් ඔයා
දුක දෙන්න මේ හිතට ලං වෙන්නෙපා //
මගේ හුස්මත් ඔයා නිසා
පණ වාගේ පෙම් කලා
ඔබ රඟන රංගනේ.. බොරු නොදැන ලංවුනේ
//සාපයක් හින්දා මගේ පෙර භවේ//
මතු සසරේ කවදාවත් යලි නම් ඔයා
දුක දෙන්න මේ හිතට ලං වෙන්නෙපා //
මගේ පණ කෙන්ද ඇති තුරා
රැක ගනිමී දිවි පුදා..
මගේ පෙම් කතන්දරේ.. විහිළුවට ගත් දිනේ
//මැරුනා පිවිතුරු මගේ ආදරේ//
තරහක් නෑ හිතේ....
මතු සසරේ කවදාවත් යලි නම් ඔයා
දුක දෙන්න මේ හිතට ලං වෙන්නෙපා //
Performances of Mathu Sasare Kawadawath
Cover versions, live performances, and reality-show contestant performances of “Mathu Sasare Kawadawath” on YouTube.
Live Performances · 1
Cover Versions · 10
▶Coverමතු සසරේ කවදාවත්... ඔබේ නෙතටත් කදුලක් උනනවා සත්තයි. Heart touching sad love story ever.Music Plus
▶CoverMathu sasare මතු සසරේ කවදාවත්@_____hiru___7_9_9___
▶CoverMathu Sasare Kawadawath (with Maduka Wasantha)Rangana L Chandrasekara - Topic
▶CoverMathu Sasare Kawadawath - Maduka WasanthaMusic.lk - Audio
▶Coverතරහක් නෑ හිතෙ ඔයා ගැන නම් | Mathu Sasare Kawadawath - Maduka Wasantha Cover Music Video 2021Ridma Creations
▶CoverMathu Sasare Kawadawath Maduka Wasantha New Sinhala Songs 2021 | Sinhala New Song | Aluth Sindu 2021Music Mix Hub
▶CoverMathu Sasare Kawadawath Yalinam Oya (Tharahak Na Hithe) - Maduka Wasantha/Max MusicMax Music
▶Coverමතු සසරේ කවදාවත් යලි නම් ඔයා....දුක දෙන්න මේ හිතට ළංවෙන්නෙපා...Susantha Rajapaksha
▶CoverMathu Sasare Kawadawath - මතු සසරේ කවදාවත'Rangana Lakshan
▶Coverමතු සසරේ කවදාවත් | Mathu Sasare Kawadawath (Cover)Sinhala-Ai Sindu Paala
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mathu Sasare Kawadawath LyricsMathu Sasare Kawadawath Lyrics Englishමතු සසරේ කවදාවත්මතු සසරේ කවදාවත් ගීතයේ පද පෙළLyrics With TransliterationMaduka Wasantha SongsMaduka Wasantha LyricsWasantha LyricsDuleeka Kodagoda ComposerRangana Lakshan Lyricist
