Pem Silwathek Lyrics
“Jeevithedi watina ekama wasthuwai oyaa” (ජීවිතේදී වටින එකම වස්තුවයි ඔයා): Pem Silwathek (පෙම් සිල්වතෙක්) lyrics, a Sinhala heartbreak song sung by Maduka Wasantha, with words by Rangana Lakshan and music by Duleeka Kodagoda, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පෙම් සිල්වතෙක් ගී පද, and many know it simply as Jeevithedi watina.
| SONG | Pem Silwathek |
|---|---|
| SINGER | Maduka Wasantha |
| LYRICIST | Rangana Lakshan |
| COMPOSER | Duleeka Kodagoda |
| CATEGORY | Heart Break |
| VIEWS | 13 |
| UPDATED |
Pem Silwathek Lyrics Singlish
Jeevithedi watina ekama wasthuwai oyaa
Nolabune oyaa mata man pawkaarayek nisaa....
(Tahanamwa aadare naamen numbaata lan wuna
Pem silwathak welaa gothanna pem praarthanaa...//)
(Jeevithedi watina ekama wasthuwai oyaa
Nolabune oyaa mata man pawkaarayek nisaa....//)
Aadambaren edaa maa desa baluwe neth salaa
Oya hithe pirunu aale mage manase pathuralaa
Hemadema anithyai nam ape aadare pawaa
Nowenaswa thiyen naa wasthuwaye weradi naa oyaa....
(Jeevithedi watina ekama wasthuwai oyaa
Nolabune oyaa mata man pawkaarayek nisaa....//)
Awasana dawasa hamuwee windawaawi mage hithe
Numbe hinaa mewunu rooape saenasumai hadawathe
Anthima kaemaeththa maage sathutai numbe hithe
Elabena bhawayak hamuwemu api mage wasthuwaye.....
(Jeevithedi watina ekama wasthuwai oyaa
Nolabune oyaa mata man pawkaarayek nisaa....//)
Tahanamwa aadare naamen……පෙම් සිල්වතෙක් ගී පද
ජීවිතේදී වටින එකම වස්තුවයි ඔයා
නොලැබුණේ ඔයා මට මං පවුකාරයෙක් නිසා....
(තහනම්ව ආදරේ නාමෙන් නුඹට ලං වුණා
පෙම් සිල්වතෙක් වෙලා ගොතන්න පෙම් ප්‍රාර්ථනා...//)
(ජීවිතේදී වටින එකම වස්තුවයි ඔයා
නොලැබුණේ ඔයා මට මං පවුකාරයෙක් නිසා....//)
ආඩම්බරෙන් එදා මා දෙස බැලුවේ නෙත් සලා
ඔය හිතේ පිරුණු ආලේ මගේ මනසේ පතුරලා
හැමදේම අනිත්‍යයි නම් අපේ ආදරේ පවා
නොවෙනස්ව තියෙන් නෑ වස්තුවේ වැරදි නෑ ඔයා....
(ජීවිතේදී වටින එකම වස්තුවයි ඔයා
නොලැබුණේ ඔයා මට මං පවුකාරයෙක් නිසා....//)
අවසාන දවස හමුවී විඳවාවි මගේ හිතේ
නුඹේ හිනා මැවුණු රූපේ සැනසුමයි හදවතේ
අන්තිම කැමැත්ත මාගේ සතුටයි නුඹේ හිතේ
එළඹෙන භවයක හමුවෙමු අපි මගේ වස්තුවේ.....
(ජීවිතේදී වටින එකම වස්තුවයි ඔයා
නොලැබුණේ ඔයා මට මං පවුකාරයෙක් නිසා....//)
තහනම්ව ආදරේ නාමෙන්……
Performances of Pem Silwathek
Cover versions, live performances, and reality-show contestant performances of “Pem Silwathek” on YouTube.
Cover Versions · 10
▶CoverPem Silwathek - Maduka Wasantha New Song 2019 | New Sinhala Songs 2019Ridma TV
▶Coverනොලැබුනේ ඔයා මටනම් පව්කාරයෙක් නිසා | Pem Silwathek - Maduka Wasantha | New Sinhala Songs 2019SL MUSIX OFFICIAL
▶CoverPem Silwathek (with. Maduka Wasantha)Rangana L Chandrasekara - Topic
▶CoverPem Silwathek - Maduka Wasantha New music Video 2019/Sinhala New SongKS Mobile and Communication
▶Coverpem Silwathek Mduka Wasantha පෙම් සිල්වතෙක්* SH MUSIC *
▶CoverPem silwathek(පෙම් සිල්වතෙක් )Mihiri Lanka
▶CoverPem Silwathek | පෙම් සිල්වතෙක්Rangana Lakshan
▶CoverPem Silwathek පෙම් සිල්වතෙක්..., Harshana Pramood @vedio New..,Priyantha kumara
▶CoverPem silwathek(පෙම් සිල්වතෙක්)Mihiri Lanka
▶CoverPem SilwathekSACHINTHA SALIKA
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pem Silwathek LyricsPem Silwathek Lyrics Englishපෙම් සිල්වතෙක්පෙම් සිල්වතෙක් ගීතයේ පද පෙළLyrics With TransliterationMaduka Wasantha SongsMaduka Wasantha LyricsWasantha LyricsDuleeka Kodagoda ComposerRangana Lakshan Lyricist