Maage Wela Lyrics
“Neth maanayen oba ven veela” (නෙත් මානයෙන් ඔබ වෙන් වීලා): Maage Wela (මාගේ වෙලා) lyrics, a Sinhala heartbreak song sung by Maduka Wasantha, with words and music by Chethiya Lakshan, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is මාගේ වෙලා ගී පද, and many know it simply as Neth maanayen.
| SONG | Maage Wela |
|---|---|
| SINGER | Maduka Wasantha |
| LYRICIST | Chethiya Lakshan |
| COMPOSER | Chethiya Lakshan |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Maage Wela Lyrics Singlish
Neth maanayen oba ven veela
Inne kohomada mage pema nosalaka herala
Darannata nae hayiyak me vedana
Yali enna senekin mama innava bala
Mage vela langa unna eda adaren lang vela
Herayannae kavadavath oba turulu vi eda kiva divurala.......
Obe ruva dutu mul dina indala hitha hevvema obamai semada
Mage senasuma oba langa handa mulu diviyama obahata dunna
Ma ravata oba yanna giya hithaganna bae oba venas vela.......
Mage vela langa unna eda adaren lang vela
Herayannae kavadavath oba turulu vi eda kiva divurala.......
Dena dena oba veradima karala hema varadama ma pita damma
Herayannata hetuth hoyala mata nokiyama oba dura aduna.......
Matu bhavaye miyadena thura oba innava nam
Senasennam ma........
Mage vela langa unna eda adaren lang vela
Herayannae kavadavath oba turulu vi eda kiva divurala.......මාගේ වෙලා ගී පද
නෙත් මානයෙන් ඔබ වෙන් වීලා
ඉන්නේ කොහොමද මගේ පෙම නොසලකා හැරලා
දරන්නට නෑ හයියක් මේ වේදනා
යළි එන්න සැණෙකින් මම ඉන්නවා බලා
මාගේ වෙලා ළඟ උන්නා එදා ආදරෙන් ළං වෙලා
හැරයන්නෑ කවදාවත් ඔබ තුරුළු වී එදා කීවා දිව්රලා.......
ඔබේ රුව දුටු මුල් දින ඉඳලා හිත හෙව්වෙම ඔබමයි සැමදා
මගේ සැනසුම ඔබ ළඟ හන්දා මුළු දිවියම ඔබහට දුන්නා
මා රවටා ඔබ යන්න ගියා හිතාගන්න බෑ ඔබ වෙනස් වෙලා.......
මාගේ වෙලා ළඟ උන්නා එදා ආදරෙන් ළං වෙලා
හැරයන්නෑ කවදාවත් ඔබ තුරුළු වී එදා කීවා දිව්රලා.......
දැන දැන ඔබ වැරදිම කරලා හැම වරදම මා පිට දැම්මා
හැරයන්නට හේතුත් හොයලා මට නොකියම ඔබ දුර ඇදුණා.......
මතු භවයේ මියැදෙන තුරා ඔබ ඉන්නවා නම්
සැනසෙන්නම් මා........
මාගේ වෙලා ළඟ උන්නා එදා ආදරෙන් ළං වෙලා
හැරයන්නෑ කවදාවත් ඔබ තුරුළු වී එදා කීවා දිව්රලා.......
Related Songs and Tags
Maage Wela LyricsMaage Wela Lyrics Englishමාගේ වෙලාමාගේ වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationMaduka Wasantha SongsMaduka Wasantha LyricsWasantha LyricsChethiya Lakshan ComposerChethiya Lakshan Lyricist