Hela Gamburui (Wel Palame Geethaya) Lyrics
“hela gamburuyi... puta nobalan” (හෙල ගැඹුරුයි... පුත නොබලන්), Hela Gamburui (Wel Palame Geethaya) (හෙල ගැඹුරුයි (වැල් පාලමේ ගීතය)) lyrics: a Sinhala folk song sung by Manel Jayasena from the Stage Drama Songs collection, with words by Henri Jayasena, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හෙල ගැඹුරුයි (වැල් පාලමේ ගීතය) ගී පද, and many know it simply as hela gamburuyi....
| SONG | Hela Gamburui (Wel Palame Geethaya) |
|---|---|
| SINGER | Manel Jayasena, Stage Drama Songs |
| LYRICIST | Henri Jayasena |
| CATEGORY | Folk |
| VIEWS | 38 |
| UPDATED |
Hela Gamburui (Wel Palame Geethaya) Lyrics Singlish
hela gamburuyi... puta nobalan
helawena kota wel paalama
desa piyan bima nobalan
helawena kota wel paalama...
desa piyan bima nobalan
apata pute magak nathe
me maga misa yaman pute
apata pute magak nathe
me maga misa yaman pute
dewiyo balayi muhuna umbe
umbawa raki yaman pute
dewiyo balayi muhuna umbe
umbawa raki yaman pute...හෙල ගැඹුරුයි (වැල් පාලමේ ගීතය) ගී පද
හෙල ගැඹුරුයි... පුත නොබලන්
හෙලවෙන කොට වැල් පාලම
දෑස පියන් බිම නොබලන්
හෙලවෙන කොට වැල් පාලම...
දෑස පියන් බිම නොබලන්
අපට පුතේ මගක් නැතේ
මේ මග මිස යමන් පුතේ
අපට පුතේ මගක් නැතේ
මේ මග මිස යමන් පුතේ
දෙවියො බලයි මුහුණ උඹේ
උඹව රකී යමන් පුතේ
දෙවියො බලයි මුහුණ උඹේ
උඹව රකී යමන් පුතේ...
Performances of Hela Gamburui (Wel Palame Geethaya)
Cover versions, live performances, and reality-show contestant performances of “Hela Gamburui (Wel Palame Geethaya)” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hela Gamburui (Wel Palame Geethaya) LyricsHela Gamburui (Wel Palame Geethaya) Lyrics Englishහෙල ගැඹුරුයි (වැල් පාලමේ ගීතය)හෙල ගැඹුරුයි (වැල් පාලමේ ගීතය) ගීතයේ පද පෙළLyrics With TransliterationManel Jayasena SongsManel Jayasena LyricsJayasena LyricsHenri Jayasena Lyricist
