Sath Siyak Kapu Mal (Kuweni) Lyrics
“Sath siyak kapu mal regenna mama” (සත් සියක් කපු මල් රැගෙන මම): Sath Siyak Kapu Mal (Kuweni) (සත් සියක් කපු මල් (කුවේනි)) lyrics, a Sinhala folk song sung by Manel Jayasena, with words by Henri Jayasena and music by H.H. Bandara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සත් සියක් කපු මල් (කුවේනි) ගී පද.
| SONG | Sath Siyak Kapu Mal (Kuweni) |
|---|---|
| SINGER | Manel Jayasena |
| LYRICIST | Henri Jayasena |
| COMPOSER | H.H. Bandara |
| CATEGORY | Folk |
| VIEWS | 12 |
| UPDATED |
Sath Siyak Kapu Mal (Kuweni) Lyrics Singlish
Sath siyak kapu mal regenna mama
Sath siyak sudu kedi regenna mama
Sath siyak kapu pili wiyana mama
Sath siyak dena palandithe...
Sath siyak kapu mal...
Sath siyak rathmal regenna mama
Sath siyak rath huya regenna mama
Sath siyak mal dam gothana mama
Sath siyak gela palandithe...
Sath siyak rathmal...
Sath siyak maya belen mama
Sath siyak bandana belen mama
Sath siyak sakwala soya mama
Ganvu kumarun langa ethe...
Sath siyak maya belen...සත් සියක් කපු මල් (කුවේනි) ගී පද
සත් සියක් කපු මල් රැගෙන මම
සත් සියක් සුදු කෙඳි රැගෙන මම
සත් සියක් කපු පිළි වියන මම
සත් සියක් දෙන පළඳිතේ...////
සත් සියක් කපු මල්...
සත් සියක් රත්මල් රැගෙන මම
සත් සියක් රත් හුය රැගෙන මම
සත් සියක් මල් දම් ගොතන මම
සත් සියක් ගෙල පළඳිතේ...////
සත් සියක් රත්මල්...
සත් සියක් මායා බෙලෙන් මම
සත් සියක් බන්ඳන බෙලෙන් මම
සත් සියක් සක්වල සොයා මම
ගන්වු කුමරුන් ලඟ එතේ...////
සත් සියක් මායා බෙලෙන්...
Related Songs and Tags
Sath Siyak Kapu Mal (Kuweni) LyricsSath Siyak Kapu Mal (Kuweni) Lyrics Englishසත් සියක් කපු මල් (කුවේනි)සත් සියක් කපු මල් (කුවේනි) ගීතයේ පද පෙළLyrics With TransliterationManel Jayasena SongsManel Jayasena LyricsJayasena LyricsH.H. Bandara ComposerHenri Jayasena Lyricist