Nohandanu Kumaruni (Kuweni) Lyrics
“Nohadanu kumaruni avila laso gini” (නොහඬනු කුමරුනි ඇවිල ලසෝ ගිනි//): Nohandanu Kumaruni (Kuweni) (නොහඬනු කුමරුනි (කුවේණි)) lyrics, a Sinhala folk song sung by Manel Jayasena from the Stage Drama Songs collection, with words by Henri Jayasena, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Nohadanu kumaruni, and in Sinhala it is නොහඬනු කුමරුනි (කුවේණි) ගී පද.
| SONG | Nohandanu Kumaruni (Kuweni) |
|---|---|
| SINGER | Manel Jayasena, Stage Drama Songs |
| LYRICIST | Henri Jayasena |
| CATEGORY | Folk |
| VIEWS | 10 |
| UPDATED |
Nohandanu Kumaruni (Kuweni) Lyrics Singlish
Nohadanu kumaruni avila laso gini
Ena raja kumariya aeta ethera sita
Oba sanasalai dukanduru durukota
Oba narapatiyeki maethi gana sevuna...
Un uwades lesa rajakula sirithen
Laba aga bisavun abhises lada yuthu
Bandi pem satanin mama paradunemi
Daruwan samagin yami mama nikami...
Enamuth kumaruni mathu sansare
Oba soyannemi mama bhavayen bhavaye
Me pem viyogin mathu sansare
Kedinaka ho yali sanasum labami...නොහඬනු කුමරුනි (කුවේණි) ගී පද
නොහඬනු කුමරුනි ඇවිල ලසෝ ගිනි//
එන රජ කුමරිය ඈත එතෙර සිට//
ඔබ සනසාලයි දුකඳුරු දුරුකොට//
ඔබ නරපතියෙකි මැති ගන සෙව්නා...//
උන් උවදෙස් ලෙස රජකුල සිරිතෙන්//
ලැබ අග බිසවුන් අභිසෙස් ලද යුතු//
බැඳි පෙම් සටනින් මම පැරදුනෙමි//
දරුවන් සමගින් යමි මම නික්මී...//
එනමුත් කුමරුනි මතු සංසාරේ//
ඔබ සොයනෙමි මම භවයෙන් භවයේ//
මේ පෙම් වියොගින් මතු සංසාරේ//
කෙදිනක හෝ යලි සැනසුම් ලබමී...////
Related Songs and Tags
Nohandanu Kumaruni (Kuweni) LyricsNohandanu Kumaruni (Kuweni) Lyrics Englishනොහඬනු කුමරුනි (කුවේණි)නොහඬනු කුමරුනි (කුවේණි) ගීතයේ පද පෙළLyrics With TransliterationManel Jayasena SongsManel Jayasena LyricsJayasena LyricsHenri Jayasena Lyricist