Yuda Bataya Yana Yudayata Lyrics
“Yudha bhataya yana yudhayata” (යුධ භටය යන යුධයට): Yuda Bataya Yana Yudayata (යුධ භටය යන යුධයට) lyrics, a Sinhala patriotic song sung by Manel Jayasena, with words by Henri Jayasena, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Yudha bhataya, and in Sinhala it is යුධ භටය යන යුධයට ගී පද.
| SONG | Yuda Bataya Yana Yudayata |
|---|---|
| SINGER | Manel Jayasena |
| LYRICIST | Henri Jayasena |
| CATEGORY | Patriotic |
| VIEWS | 16 |
| UPDATED |
Yuda Bataya Yana Yudayata Lyrics Singlish
Yudha bhataya yana yudhayata
Idinnemi mama oba enatura
Yanuwa nopakila satanata
Lein nahevuna kuriru yudha bima
Noena muth sema dena midi
Idinnemi mama oba ena tura...
Ahela gasa mal pala darana vita
Ahela gasa yali kola salana vita
Seetha samaye hima vetena vita
Vasanthe mal kemi aedena vita
Yana yudhata hema ayama ena thuru
In pasuwa wuwa idimi nirathuru
Yehen gosi yali enuwa yahathin
Maga nomaga dev sarana labamin...යුධ භටය යන යුධයට ගී පද
යුධ භටය යන යුධයට
ඉඳින්නෙමි මම ඔබ එනතුරා
යනුව නොපැකිල සටනට
ලෙයින් නැහැවුන කුරිරු යුධ බිම
නොඑන මුත් සැම දෙන මිදී
ඉඳින්නෙමි මම ඔබ එන තුරා...
ඇහැල ගස මල් පල දරන විට
ඇහැල ගස යලි කොල සලන විට
සීත සමයේ හිම වැටෙන විට
වසන්තේ මල් කෙමි ඇදෙන විට
යන යුධට හැම අයම එන තුරු
ඉන් පසුව වුව ඉඳිමි නිරතුරු
යෙහෙන් ගොස් යලි එනුව යහතින්
මග නොමග දෙව් සරණ ලබමින්...
Performances of Yuda Bataya Yana Yudayata
Cover versions, live performances, and reality-show contestant performances of “Yuda Bataya Yana Yudayata” on YouTube.
Cover Versions · 4
▶CoverYudha Bataya Yana Yudhayata (යුධ භටය යන යුධයට)KanshaGmaan
▶CoverYuda Bataya Yana Yudayata(Hunu wataye kathawa)Meththa Metta
▶CoverO/L & A/L drama and theatre- practical exam - drama song - (යුධ භටය යන යුධයට)Resanjanee Thamodhya
▶CoverO/L & A/L drama practical - නාට්‍ය ගීත - යුධ භටය යන යුධයට ( නාට්‍ය - හුණුවටයේ කතාව )Renu and Hashi 💕
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Yuda Bataya Yana Yudayata LyricsYuda Bataya Yana Yudayata Lyrics Englishයුධ භටය යන යුධයටයුධ භටය යන යුධයට ගීතයේ පද පෙළLyrics With TransliterationManel Jayasena SongsManel Jayasena LyricsJayasena LyricsHenri Jayasena Lyricist