Oba Ekka Hamuwanna Lyrics
“Oba ekka hamuwanna hinahenna naelawenna man” (ඔබ එක්ක හමුවන්න හිනැහෙන්න නැළවෙන්න මං), Oba Ekka Hamuwanna (ඔබ එක්ක හමුවන්න) lyrics: a Sinhala love song sung by Manjula Wickramaarachchi, with words by Saman Jayawardana and music by Thushara Wijewardena, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබ එක්ක හමුවන්න ගී පද.
| SONG | Oba Ekka Hamuwanna |
|---|---|
| SINGER | Manjula Wickramaarachchi |
| LYRICIST | Saman Jayawardana |
| COMPOSER | Thushara Wijewardena |
| CATEGORY | Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Oba Ekka Hamuwanna Lyrics Singlish
Oba ekka hamuwanna hinahenna naelawenna man
Oba ethai sitamin aes dekama dalwa balami pera maga man.....//
(Obe dethole mudu sisila hada gaesme unu susume
Adaraya vindaganna sita illami......//)
E hinda pem priye enna ma wetha ikmanin......
(Obe lamede mal suwada aes asse taru rasne
Adaraye kimidenna sita nonawathi......//)
E hinda pem priye enna ma wetha ikmanin......
Oba ekka hamuwanna.....//ඔබ එක්ක හමුවන්න ගී පද
ඔබ එක්ක හමුවන්න හිනැහෙන්න නැළවෙන්න මං
ඔබ එතැයි සිතමින් ඇස් දෙකම දල්වා බලමි පෙර මග මං.....//
(ඔබේ දෙතොලේ මුදු සිසිල හද ගැස්මේ උණු සුසුමේ
ආදරය විඳගන්න සිත ඉල්ලමි......//)
ඒ හින්දා පෙම් ප්‍රියේ එන්න මා වෙත ඉක්මනින්......
(ඔබේ ළමැදේ මල් සුවඳ ඇස් අස්සේ තරු රස්නේ
ආදරයේ කිමිදෙන්න සිත නොනවතී......//)
ඒ හින්දා පෙම් ප්‍රියේ එන්න මා වෙත ඉක්මනින්......
ඔබ එක්ක හමුවන්න.....//
Performances of Oba Ekka Hamuwanna
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Ekka Hamuwanna” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Ekka Hamuwanna LyricsOba Ekka Hamuwanna Lyrics Englishඔබ එක්ක හමුවන්නඔබ එක්ක හමුවන්න ගීතයේ පද පෙළLyrics With TransliterationManjula Wickramaarachchi SongsManjula Wickramaarachchi LyricsWickramaarachchi LyricsThushara Wijewardena ComposerSaman Jayawardana Lyricist
